Despacito සිංහල තේරුම

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ගොඩක් එවුන් මේ සින්දුව අහල ඇතිනේ, හැබැයි මේකේ තෙරුම ගොඩක් අය දන්නේ නැතුවනේ අහන්නේ, ඒ මේ සින්දුවේ තියෙන අමුතුම මෙව්වා එක නිසා.
    ඩෙස්පාසීතෝ අහල නැති එවුන්ට මෙන්න අහලම පහලට යන්න.

    Despacito කියන්නේ ලතින් වචනයක්. ඒකේ තෙරුම හෙමින් සීරුවට, නිවිහැනහිල්ලේ, සීරුවට කියන එක.
    සරලවම මේ සින්දුවෙ තියෙන්නේ විශේෂිත ගැහැණු ළමයෙකුගේ හමුවීමක් ගැන. අර කතාවට කියන්නේ කෙල්ලෙක් දැක්කම ගැස්සිලා ගියා කියල, අන්න ඒ වගේ එකක්. මේකෙ කියන්නේ ඒ හැඟීම ගැන. ඒ හැඟීම හරියට කාන්දමයි යකඩයයි වගේලු. ඊට පස්සේ ඉතින් සෙට් කරගෙන ජින්කි ජිකා පාර තමයි. ඒ ගැන තමයි මේ සින්දුවෙන් කියන්නේ.
    මෙන්න ලුවිස් ෆොන්සි (ගායකයා) ඒ තේරුම ගැන කියපු හැටි.

    • Like
    Reactions: DangerMan119

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    fonsi thamai ne liyala thiyenneth oka.. dan nm ahalama epa welaa. ahapu mul dawas wala kick ekak thibba.. DY nisa nagala awa sinduwa..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය සින්දුව හිට් වෙන එකේ තේරුම නම් ඕක නෙවෙයි ....

    ලෝකේ මියුසික් ෆැෂන් වගේ කලාවේ ට්‍රෙන්ඩ්ස් ඇති කරන්නේ ලොකු කම්පනිස් . ඒවා පාලනය වෙන්නේ ලොකු දේශපාලනික/ ව්‍යාපාරික තියරියකට .ලංකාවේ දේශපාලන තියරි නෙවෙයි ඉලුමිනාටි /කන්ස්පිරිසි තියරි ගැන එහෙම කතන්දර අස්සේ මේවා ගැන කියනවා ... ඔය කම්පනිස් දන්නවා මිනිස්සුන්ව රැලි ගස්සන්න ෆුල් සයන්ටිෆිකලි තියරි තියෙන්නේ පිස්සු හැදෙනවා ලංකාවේ මියුසික් ඉන්දස්ට්‍රි එකත් මේ වගේම හැසිරෙනවා උබල අකිනවා ඇති .. උන්ට පුළුවන් ඕනිම කුණු ගොඩක් හිට් කරන්න හෝ රැල්ලක් කරන්න ,මිනිස්සුන්ට තේරෙනවද නැද්ද ? තේරුම මොකක්ද කියල එහෙම අදාලම නැහැ ලොකු වෙනස් කම් අමුතු ලස්සනක් එහෙම ඕනිම නැහැ උන් ඕනිනම් එක ඉන්ස්ටුමන්ට් සවුන්ඩ් එකක් වෙනස් කරයි වෙනස් කියල පෙන්නන .මිනිස්සු ඔහේ මේ හදන රැලි පස්සේ දුවනවා .මෙන්ස්ස්ට්‍රීම් මිඩියා වල යන මියුසික් කළා නිර්මාණ වල තත්වේ ඔන්න ඔහොමයි
    හොද කළා නිර්මාණ ඕනි තරම් තියනවා මෙන්ස්ට්‍රීම් කරන ඒවා නෙවෙයි ඒ . හොද කළා නිර්මාණ කියල මන් අදහස් කරන්නේ මේ ශාස්ත්‍රීය ක්ලැසික් ගනයේ ඒවා ගැන එහෙම නෙවෙයි ,හිප් හොප් ගත්තොත් ආණ්ඩග්‍රවුන්ඩ් අර්ටිස්ට්ලා ට්‍රැක්ස් එහෙම තියනවා ඔය මෙන්ස්ට්‍රීම් මීඩියා වල දුවන ඒවා මොන විහිළුද කියල හිතෙනවා . නිකමට වගේ යු කේ අන්දග්‍රවුන්ඩ් ඉන්ටනෙට් රේඩියෝ ස්ටේශන් එකක් අහල බලන්න , හිප් හොප් විතරක් නෙවෙයි ඕනිම මියුසික් ශෝනර් එකක් , රැලි මියුසික් වලයි ආණ්ඩග්‍රවුන්ඩ් මියුසික් වලයි වෙනස තේරෙයි ...හැබැයි මේ මම කියල තියන එක හරි තේරුම් ගන්න මිනිහෙක්ට හොද මියුසික් සෙන්ස් එකක් තියෙන්නේ ඕනි

    ඩිස් පැට්ටෝ ඉතින් ලොල් තමයි බ්‍රෝ :P

    axVpZ7p_700b.jpg
     
    • Like
    Reactions: casc_rokz

    Links tikak dapanko e wage channel wala. Rep + nodanna deyak qwata. (Hari waradda hoyanna one ube kathawe passe)