nightwatchmen

Junior member
  • Jun 5, 2018
    28
    2
    8
    මචන්ලා මම දැනට Software Developing job ekak 2+ years කරනවා . දැන් නම් මට programming එපා වෙලා තියෙන්නේ .මම බැලුවේ QA පැත්තට මාරු වෙන්ඩ .Dev to QA යන එක කොහොමද? එහෙම ගිය ය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්ඩ . මට වෙන option මොනාද තියෙන්නේ ? . මට වෙලාවකට හිතෙනවා IT field එකෙන්ම අයින් වෙන්ඩ . ඔගොල්ලොන්ගේ උපදෙස් මොනාද මේකට කරන්ඩ පුළුවන්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    IT වෙලාවකට පට්ට ස්ට්රෙස් නේද බන්...අනේ මන්දා රට යන්ඩ හිතෙනවා මටත් වෙලාවට :sorry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    IT වෙලාවකට පට්ට ස්ට්රෙස් නේද බන්...අනේ මන්දා රට යන්ඩ හිතෙනවා මටත් වෙලාවට :sorry:
    ලංකාවෙ ලොකු අයි ටී කම්පැණි වලත් තත්වෙ ඕකමද මචං ?

    මේ මගෙ යාළුවෙකුත් අයි ටී සීන් එකට එන්ටර් වෙන්න හදනව ඒකයි ඇහැව්වෙ