Developer කෙනෙක් නම් Laptop ගන්න හැටි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Magic trackpad level එකට සෙට් වෙච්ච වෙන ලැප් ටච් පෑඩ් එකක් උබලට සෙට් වෙලා තියෙනවද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    .NET desktop ඇප් හදන්නෙ නැත්තං මැක් එකේ අවුලක් නැහැ. Rider දැන් free යූස් කරන්න පුලුවන්
    Rider එක්ක MAUI කිසි අවුලක් නැතිව වැඩ කරනවා .NET 9 එක්ක ට්‍රයි කරේ
    වෙබ් ඇප් නං සෑහෙන කාලෙක ඉඳං කිසි අවුලක් නැතුව වැඩ කරනවා

    web app nm wada mkt awlk na.
    Rider eka free thama, but vs code eka ekka huru wena eka hodai.. mkda un Azure Data Studio app ekath next year ain karala ekath vs code ekenma denna hadanne.

    wena nm itn mac eke .net walata awlk na itn..
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    web app nm wada mkt awlk na.
    Rider eka free thama, but vs code eka ekka huru wena eka hodai.. mkda un Azure Data Studio app ekath next year ain karala ekath vs code ekenma denna hadanne.

    wena nm itn mac eke .net walata awlk na itn..
    mac visual studio discontinued ne
    Parallels dagena eke Windows ARM eka dagena epai karanna

    mata ehema set naha. bus thiyan payin yanawa wage wedak
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Used Think pad Ekak ganna baluwa, eke touchpad smooth nati nisa Hp elitebook ekakgaththe ita passe. Ekanam yaka wage wada.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    :love::love::love:
    Desktop wala Ryzen eka hodaida? Intel wage reliable da? ara GPU eka processor ekema ena eka ehema? (Emulator + Android studio wage run krgnna )
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    Magic trackpad level එකට සෙට් වෙච්ච වෙන ලැප් ටච් පෑඩ් එකක් උබලට සෙට් වෙලා තියෙනවද?
    nope
    ඒක ටච් පෑඩ් එක විතරක් නෙමෙයිනේ සොෆ්ට්වෙයා වලින් කරලා තියන දේවල් සහ OS Integrartion එක සේරම එක්ක තමයි ඒක අපිට සිරා කියලා තේරෙන්නෙ
    පරන Intel Mac වලට වින්ඩෝස් දැම්මත් ඔය ටච් පෑඩ් එකේ ෆීලින් එක එන්නෙ නැහැ. MacOS එකත් එක්කම තමයි ඒක ඔය විදියට වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: හෙනයා

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,482
    3,139
    113
    උබල දැක්කා ද මම දාපු ත්‍රඩ් ඇ ප් වල ත්‍රේඩ් ටික....විශ්වාස කරයි ද දන්නෑ... මම ඒ ඔක්කොම හැදුවේ dell Inspiron 3542 එකකින්.. 4th gen 8gb ram... I3
     
    • Like
    Reactions: remoteworkerlanka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :love::love::love:
    Desktop wala Ryzen eka hodaida? Intel wage reliable da? ara GPU eka processor ekema ena eka ehema? (Emulator + Android studio wage run krgnna )
    උබල දැක්කා ද මම දාපු ත්‍රඩ් ඇ ප් වල ත්‍රේඩ් ටික....විශ්වාස කරයි ද දන්නෑ... මම ඒ ඔක්කොම හැදුවේ dell Inspiron 3542 එකකින්.. 4th gen 8gb ram... I3
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,482
    3,139
    113
    .

    උබල දැක්කා ද මම දාපු ත්‍රඩ් ඇ ප් වල ත්‍රේඩ් ටික....විශ්වාස කරයි ද දන්නෑ... මම ඒ ඔක්කොම හැදුවේ dell Inspiron 3542 එකකින්.. 4th gen 8gb ram... I3
    Tikak amarui ithin..... Run wenna ehema wela yanava ...den mata nam huru wela eeka
    ------ Post added on Sep 21, 2025 at 7:13 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,482
    3,139
    113
    Care karakota kadenawa.ballata dala tibbama ohe duwanawa kisi ledak ne.
    Sira seen eka....mage lap eka dekka nam epa wei...habai supiriyata weda... Battery ne... plastic eka kedila... Charger eka paassala hadala thiyenne.... Habai .. mage lap eka mawa asarana karala ne kawadawath.... Be nokiya weda