Deviled Chiken හදමු!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි නුවර එළියේ එක පාරක් ගිහින් ගෙගරි වැව ගාව ඩේවල කරලා ගත්ත චිකන් එක සුපිරි මචන්
    රෙඩ් රම් බෝතලයක් පාවෙලා ගියා එකත් එක්ක සුරගනක් කදුළු සලලා ගියා වගේ
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    Thanks machan

    පට්ට මචන්, මාත් හැදුවා Fried rice and Chicken Devil .
    මීට කලින් එහෙම ලොකුවට කෑම නම් හදලා නෑ, ඒ වුනාට උඹේ
    recipe එකට හැදුවා එක පාරින්ම. සිරාවට ආවා පට්ට රසයි :yes::yes::yes:
    rep 4+
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Kochchara gedara haduwath kade tharam rasata thick ekata ennaha ban... kade hadana ewata meetawada amathara dewal danawada?
     
    Last edited: