1-අවශ්‍යම නැත.......පොඩි ගැටළුවක් තියනවා Deviled Chiken ත්රෙඅඩ් එක ගැන
1සෙසමි ඔයිල් හොයාගන්න තියනවා ? එක දාන්නම අත්‍යවස්ය ?
2මස් ටික පදම් (seasoning) කරගන්න කොපමණ වෙලා කරන්න ඕනේ ?
3කුකුල් මස් ටික ඔය රූපේ තියන එකට වඩා පොඩි වෙන්න කැපුවට කමක් නැති ?
බයිට් එකක් හදන්න



1-අවශ්‍යම නැත.......
2-සාමාන්‍ය තරමේ කැබලි නම් පැය 4ක් පමණ..කුඩා කැබළි නම් පැය 2ක් පමණ.....
3-කමක් නැත....ඔබෙ සැප මගෙ සතුටයි........!!!!!!!!![]()