මචංලා DevOps engineers කියලා ගන්න උන්ට කරන්න තියෙන වැඩ මොනවාද? දන්න කෙනෙක් ඒ ගැන කියලා දීපන්කෝ.. මම දැක්කා මේ ටිකේ vacancies තොගයක් දාලා තිබ්බා:yes: