DHL බඩු ගෙන්නද්දී පරිස්සමෙන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Tax pay කරන්න යද්දී දැක්කේ, delivery address එක වෙනස් වෙලා, original තිබ්බ address එක නෙවෙයි තියෙන්නේ.
    Order කරන කොට තිබ්බ address එක මම ආයෙත් check කරා. ඒක හරි.
    උබලත් DHL ගෙන්නනව නම් item එක අතට හම්බෙනකම tracking details ගැන අවධානයෙන් හිටපල්ලා.
    වෙලාවට අහම්බෙන් මම address එක වැරැදී කියල දැක්කේ.

    නැත්තම් වටේ යනවා ගෙන්නපු බඩුව.


    USA වලින් දානකොටම address වැරදියට දාලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: supunroxy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    DHL එකට ඔන්ලයින් ටැක්ස් ගෙවලා ඕන නම් ටැක්ස් එක හදන්න පුලුවන්.නැත්තම් ලගම ඔෆිස් එකෙ තියන්න පුලුවන්.