මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.
ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.
මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.
අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?
සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?
ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.