me dawas wala 3900 tada koheda connection eka denawa machandialog TV gana thamai dan ganna ona. Mothly rental eka ? n Intailal Payment etc ,etc...

ඕක තමයි කොරන්න අමාරුම වැඩේ බං.බොට තියා මට හම්බෙච්ච සිම් දෙකේවත් තාම SUG ටැග් වෙලා නෑ. මාත් මාර වලියක් කනවා එක හදාගන්න.

) 

ඔය විදිහට දෙපාරක් උනා
එක දිගට
එතකොට මට 42+42= 84 පාඩු උනා කියහන්කෝ ඉතින් 

කැ# සීන් එක නේ බන් ! මට දෙපාරක් උනා දැන්
100යෙ කාර්ඩ් එකක් දාල KBB 50 ගහල ඔන්න මම පැය දෙකක් ගියා ! ඊට පස්සේ ආයේ කොහොමත් තව KBB 50 එකක් දාන්න සල්ලි මදිනේ ! ඉතින් මම තව 100යේ කාර්ඩ් එකක් දැම්ම ! 123 dial කරලා කාර්ඩ් එක දාල ඉවර උනාට පස්සේ කියනවා නේ එකවුන්ට් එකේ ඉතිරි බැලන්ස් එක ! මෙන්න බෝලේ ගෑනියෙක් කියනවා යුඅර් එකවුන්ට් බැලන්ස් ඊස් 100 කියල !(දැන් ඉතින් කියන්නේ එපා තොට ඉංග්‍රීසි බෑ , ඒ ගෑනි කිව්වේ උබ recharge කරපු ගාන කියල)
එතකොට මුලින් දාපු 100යෙන් ඉතුරු උන 42ට මොන පයන්නක් ද උනේ ?ඔය විදිහට දෙපාරක් උනා

![]()

call center ekata aragena kiyapan untaකැ# සීන් එක නේ බන් ! මට දෙපාරක් උනා දැන්

යකෝ අර විනාඩි 10 ඇතුලත disconnect කරපන්....නැත්නම් ඉතුරු උන මනි ටිකට බඩු බනිස්...කැපිලම යනවා බැලන්ස් එක ඉවර වෙනකම්...
සමහර වෙලාවට එන්නෙම නෑ. disconnect කලාට පස්සේ එනවා. සමහර වෙලාවට අව්ලක් නෑ. මේක හැමෝටම වෙන්නෙත් නෑ. සමහර අයට විතරයි 

machan mage data sim ekak thiyenawa salli nethuwath masen mase data package ekak active wenawa e ai?