Dialog ගැන.....

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩයලොග් 4G සිම් එකක් අරන් දියන්කෝ නිකන් (සල්ලි වලට නෙවේ)....සිරාවටම කිවුවේ.මොකද වැඩ කරන අයට හොඳ පැකේජ් තියන සිම් නිකන් දෙනවා කියල මම අහල තියනවා . එහෙම දෙන ඉන්ටර්නෙට් වලට වාසි පැකේජ් එකක් තියනවනම් අරන් දීපන්කො මචන්.ලොකු උදව්වක්
    පුලුවන්නම් PM එකක් දාපන්​

    gPuCpCR.png
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මගේ මචන් තියෙන්නේ බ්ලාස්ටර් පැකේජ් එකක්. මේකෙන් ඉන්ටෙර්නෙට් යනකොට පට්ට ස්ලෝ. නමුත් ඩේටා සිම් එකකින් ඊට වඩා ස්පීඩ්. ඒක හදා ගන්න විදියක් තියනවද.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මට පොඩි විස්තරයක් දැන ගන්න ඕනා Blaster Package ඒක ගැන . මට dialog 300/= blaster 2ක් තිබුණා . එක disconnect උනා .
    Bill outstanding එකක් නිසා . මම දැනට bill එක settle කරමින් ඉන්නේ . මම total bill එක settle කලොත් මට කලින් තිබුන
    blaster package ගන්න පුලුවන්ද . cs එකෙන් කියුවා පුළුවන් කියලා . ඒක ඇත්තද .

    mage yaluwekugeth blaster eka outstanding nisa temporary disconnect karala thibbe uuth oya wage cs call karahama kiwwa thawa 1week walin number eka recycle wenawa eeta kalin minimum amount eka pay karala no aka ganna kiyala awulak une naha no eka aith ganna puluwan una. recycle date akata kalin minimum payment eka karapan ethakota hari.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මගේ මචන් තියෙන්නේ බ්ලාස්ටර් පැකේජ් එකක්. මේකෙන් ඉන්ටෙර්නෙට් යනකොට පට්ට ස්ලෝ. නමුත් ඩේටා සිම් එකකින් ඊට වඩා ස්පීඩ්. ඒක හදා ගන්න විදියක් තියනවද.

    sim eka parana sim ekakda ? mamath lagadi sim eka micro 4g sim ekakata change karagatta free of charge try karala balapan.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    machan issara deepu ara eco sim, ara max sim kiyala awe transparent sim, ekak nadda hoya ganna. mage thiyana no eka a sim ekakin ganna puluwan weida.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    sim eka parana sim ekakda ? mamath lagadi sim eka micro 4g sim ekakata change karagatta free of charge try karala balapan.

    සිම් එකනම් මචං අලුත් කරගත්තා, එත් උබ කියන දේ උනාද දන්නේ නැ.:no: මොකද එතන පොර කලේ ලොකු සිම් එක micro සිම් එක ගානට කපල දුන්න එක.:baffled::oo:
    150 කටත් කෙලියා :growl:
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala

    සිම් එකනම් මචං අලුත් කරගත්තා, එත් උබ කියන දේ උනාද දන්නේ නැ.:no: මොකද එතන පොර කලේ ලොකු සිම් එක micro සිම් එක ගානට කපල දුන්න එක.:baffled::oo:
    150 කටත් කෙලියා :growl:

    ammata udu samahara ewun oya wade karanawa ban unta commission eka labena nisa.mama nam union place eke dialog eken 2parak sim eka change karagatta postpaid nisa charge kale naha ban cs call karahama kiwwa 150/= gewanna kiyala eeth post paid ayata free ganna puluwan.uba head office ekata gihin katha karala balapan uba kiyapan 4g micro ekakata change karala denna kiyala.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    machan issara deepu ara eco sim, ara max sim kiyala awe transparent sim, ekak nadda hoya ganna. mage thiyana no eka a sim ekakin ganna puluwan weida.

    danna tharamin dan issue karana okkoma sim white colour dialog logo eka print karapu eka.moko uba e sim ekakma hoyanne?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මං 199 ක් දාල 2ජීබී ඇක්ටිව් කලා...දවස් 2යි...තිබුනේ...ඩවුන්ලෝඩ්ස් කරේ නෑ...කිරියෙයි එෆ් බී එකෙයි විතරයි..හිටියේ....