Dialog ගැන.....

Mr. Dialog

Member
Sep 27, 2014
36
4
0
අහවල් තැන...
බොලල්ලට Dialog ගැන මොනවා හරි දැනගන්න තියනවා නම් අහපියව්... කරන job එකෙන් වැඩක් අරගෙන උඹලට උදව්වක් කරන්න හිතුනා.. එකයි අලුතෙන් එකක් හදන් ආවේ... දන්න දෙයක් නං කියල දෙන්නං... :yes:
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    auto loan නවත්තල දීපන්...පින් සිද්ද වෙයි.ඕනෙ නම් උබට කීයක් හරි දෙන්නම් ..

    auto loan eka mat dagena hena dukak vinda.. eka machan ussd menu ekenma cancel karaganna puluwan. nattan 0777123456 kata karala eka parak hodata amathapan :oo:
     
    • Like
    Reactions: kiripani