Dialog පැය දෙකේ unlimited පැකේජ් එක

TWishwadeepa

Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Mobitel 3hr supiri Rs.72 k wage wenne. No speed limit. Man 17.83GB download kala. mage Max speed thibbe 4.5MBps. Harinam speed itath wada Wadi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    Mobitel 3hr supiri Rs.72 k wage wenne. No speed limit. Man 17.83GB download kala. mage Max speed thibbe 4.5MBps. Harinam speed itath wada Wadi.

    මමත් මොබිටෙල් එක දාගෙන තියෙනවා. සමහර වෙලාවට 4-5mbps එනවා. ඒත් සමහර වෙලාවට 1mbps එන්නෙත් නෑ 500-800kbps වගේ ගනන් එන්නෙ. ඒ වෙලාවට නම් එපා වෙනවා. ට්‍රැෆික් එක වැඩි වෙලාවල් නිසා වෙන්න ඇති.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    තියෙනව් මචන්.

    issara wage phone eken activate karanna ba ... mydialog app eka daganna oni :p eken activate karaganna oni .. package eka thiyenawa :)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මොබිටෙල් පැය 3 ටයිම් බේස් එක යුස් කරපන් මචන්, මන් 16gb බාගන්නවා පැය 3ට අඩුම. 4g සපෝර්ට් උන්ගේ.

    #4g ඩොන්ගල් එකක් ගත්තේ එලකිරියෙ කොල්ලෙක්ගෙන්.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මොබිටෙල් පැය 3 ටයිම් බේස් එක යුස් කරපන් මචන්, මන් 16gb බාගන්නවා පැය 3ට අඩුම. 4g සපෝර්ට් උන්ගේ.

    #4g ඩොන්ගල් එකක් ගත්තේ එලකිරියෙ කොල්ලෙක්ගෙන්.

    Mobitel 3hr supiri Rs.72 k wage wenne. No speed limit. Man 17.83GB download kala. mage Max speed thibbe 4.5MBps. Harinam speed itath wada Wadi.

    මමත් මොබිටෙල් එක දාගෙන තියෙනවා. සමහර වෙලාවට 4-5mbps එනවා. ඒත් සමහර වෙලාවට 1mbps එන්නෙත් නෑ 500-800kbps වගේ ගනන් එන්නෙ. ඒ වෙලාවට නම් එපා වෙනවා. ට්‍රැෆික් එක වැඩි වෙලාවල් නිසා වෙන්න ඇති.

    active කරන්නේ කොහොමද බන්?