Mobitel 3hr supiri Rs.72 k wage wenne. No speed limit. Man 17.83GB download kala. mage Max speed thibbe 4.5MBps. Harinam speed itath wada Wadi.

මොබිටෙල් පැය 3 ටයිම් බේස් එක යුස් කරපන් මචන්, මන් 16gb බාගන්නවා පැය 3ට අඩුම. 4g සපෝර්ට් උන්ගේ.
#4g ඩොන්ගල් එකක් ගත්තේ එලකිරියෙ කොල්ලෙක්ගෙන්.
Mobitel 3hr supiri Rs.72 k wage wenne. No speed limit. Man 17.83GB download kala. mage Max speed thibbe 4.5MBps. Harinam speed itath wada Wadi.
මමත් මොබිටෙල් එක දාගෙන තියෙනවා. සමහර වෙලාවට 4-5mbps එනවා. ඒත් සමහර වෙලාවට 1mbps එන්නෙත් නෑ 500-800kbps වගේ ගනන් එන්නෙ. ඒ වෙලාවට නම් එපා වෙනවා. ට්‍රැෆික් එක වැඩි වෙලාවල් නිසා වෙන්න ඇති.