Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා

    මාස 2ට විතර කලින් මගේ sim eke credit එක පාරටම වාෂ්ප වෙන්න ගත්ත.පස්සේ මචන් balance එක දිගටම check කරලා බලනකොට දවස ගානේ 12.78ක් කපනවා. Customer care කතා කරහම උන් කියනවා Idea mart කියල service එකක් active කරලා තියනවලු. මම මචන් කවදාවත් උන්ගේ ඔය (අහවල්) ඒවා active කරන්නේ නෑ . එක කැන්සල් කරන්න SMS එකක් ගහන්න ලු. SMS 50ක් විතර ගහලත් එක කැන්සල් වුනේ නෑ . මුන් මේ ගාන කපාගන්නෙත් දවල් 12න් පස්සේ.
    ඒක නිසා ලේසියෙන් මේක මාට්ටු වෙන්නෙත් නෑ . තාමත් මට මේක වෙනවා. CS එකේ උන්ට 50සැරයක් විතර කතා කරලා තියනවා. complain 3කුත් එක්ක. තවමත් උත්තර නැ. අන්තිමට SIM එක disconnect කරපල්ලා කියල customer care එකේ උන් 2-3 දෙනෙකුගේ අම්මලටත් දීර්ගායු පැතුවා.

    මාස 2ක් තිස්සේ අදටත් සල්ලි කපනවා. මේ SIM එක මම අවුරුදු 12ක් තිස්සේ පාවිච්චි කරපු එකක් .මට මේක අයින් කරහම ලොකු පාඩුවක් වෙනවා. කොහොමටත් මම Dialog අයින් කරනවා. මුන් ඔයවගේ දවසකට කී දෙනෙකුගෙන් නොදනුවත්ව හොරකන් කරනවා ඇත්ද ?.
    උබලත් Balance එක ගැන අවදානයෙන් ඉදපල්ලා.
    හවස 1න් පස්සේ තමයි හරියටම හොයන්න පුළුවන්. මුන් වැදගත් හොරු.
     
    • Like
    Reactions: SadSandun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mna dialog ekata salli danne nah oni wunahama purse eke 50 card ekak dagena idala daggannwa dialog eke asadarana hamba kirillak thmai thiyenne internet bill ehema enwa ai kata karala wadak nah
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මාස 2ට විතර කලින් මගේ sim eke credit එක පාරටම වාෂ්ප වෙන්න ගත්ත.පස්සේ මචන් balance එක දිගටම check කරලා බලනකොට දවස ගානේ 12.78ක් කපනවා. Customer care කතා කරහම උන් කියනවා Idea mart කියල service එකක් active කරලා තියනවලු. මම මචන් කවදාවත් උන්ගේ ඔය (අහවල්) ඒවා active කරන්නේ නෑ . එක කැන්සල් කරන්න SMS එකක් ගහන්න ලු. SMS 50ක් විතර ගහලත් එක කැන්සල් වුනේ නෑ . මුන් මේ ගාන කපාගන්නෙත් දවල් 12න් පස්සේ.
    ඒක නිසා ලේසියෙන් මේක මාට්ටු වෙන්නෙත් නෑ . තාමත් මට මේක වෙනවා. CS එකේ උන්ට 50සැරයක් විතර කතා කරලා තියනවා. complain 3කුත් එක්ක. තවමත් උත්තර නැ. අන්තිමට SIM එක disconnect කරපල්ලා කියල customer care එකේ උන් 2-3 දෙනෙකුගේ අම්මලටත් දීර්ගායු පැතුවා.

    මාස 2ක් තිස්සේ අදටත් සල්ලි කපනවා. මේ SIM එක මම අවුරුදු 12ක් තිස්සේ පාවිච්චි කරපු එකක් .මට මේක අයින් කරහම ලොකු පාඩුවක් වෙනවා. කොහොමටත් මම Dialog අයින් කරනවා. මුන් ඔයවගේ දවසකට කී දෙනෙකුගෙන් නොදනුවත්ව හොරකන් කරනවා ඇත්ද ?.
    උබලත් Balance එක ගැන අවදානයෙන් ඉදපල්ලා.
    හවස 1න් පස්සේ තමයි හරියටම හොයන්න පුළුවන්. මුන් වැදගත් හොරු.

    :yes::yes: mekata nam ridei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට නම් අල්ලන්නෙම නැති එකක් තමයි ඔය සොන්නලොග්. ඕකුන්ටත් අර pc හව්ස් කාරයාට කළා වගේ කරන්න ඕනා
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Ideamart kiyane unge apps thiyena eka ne ban uba monwa hari ekata register wunada? Mokak hari service ekak thama enable wela thiyene office ekata gihin balana machan phone eken oka karana bari wei, untama deactivate karala dena kiyana, awrudu 12k pawichi kara kiyane oka aye maru karanth amarui ne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    අපෝ ඕකුන් ගැන නම් කතාකරල වැඩක් නෑ. දෙන්න බැරි සර්විස් තමා උන් උදේ ඉදන් හවස් වෙනකම් ඇඩ් කරන්නෙ. පට්ට චාටර්. කතකරල නම් මෙලෝ රහක් නෑ. මොකක් හරි ප්‍රශ්නයක් කිව්වාම හදන්න සති 2ක් වඩා යනව. උබ මචන් කෙලින්ම කෝල් කරනකොට පදෙ කියාගෙනම ලොක්කෙක්ට මාරු කරන්න කියපන්. බෑ කිව්වොත් ආයිත් ජාතිය අමතපන්. එතකොට උන් මැනේජරයෙකුට දානව. ඊලගට ඌවවත් අමතපන්..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    mage mobitel eketh ohoma salli kapenna gaththa.
    call center call karala baluwama mage athin wena rataka service ekak add wela kiwa
    mama porata kiyalama eka deactivate kala
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    oya wage case hema reddema thiyenawa ban,mage Hutch sim ekatath oya wage reddak wuna,man eka use karanne kella ekka katha karanna witharai,passe man CS katha karala hodata emathuwa,passe un eka hadala dunna
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ මචන් කෙලින්ම කෝල් කරනකොට පදෙ කියාගෙනම ලොක්කෙක්ට මාරු කරන්න කියපන්. බෑ කිව්වොත් ආයිත් ජාතිය අමතපන්. එතකොට උන් මැනේජරයෙකුට දානව. ඊලගට ඌවවත් අමතප:cool:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    FB eke dakke

    10438920_297917063727061_3373304950845122819_n.jpg
     
    • Like
    Reactions: SadSandun