dialog බිලක් ගෙවල වෙච්ච දෙයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    dialog බිලක් ගෙවල වෙච්ච දෙයක්

    TtLIFhz.png

    මොකටද මේ 150 ඒවා දෙකක් අරන් තියෙන්නේ
    :growl::growl::growl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වැල බලන්න වැල සයිට් එකට ගිය වෙලේ උඹ අතින් මොකක් හරි ඩයලොග් හුයන්නක් ඇපෲ වෙලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    වැල බලන්න වැල සයිට් එකට ගිය වෙලේ උඹ අතින් මොකක් හරි ඩයලොග් හුයන්නක් ඇපෲ වෙලා

    ඇස් පේන්නෙ නැද්ද , ඉන්ගිරිසි තෙරුන් නැද්ද :dull:
    1500 තමයි බිල ගෙවපු එක
    මම අහන්නෙ 150 ගත්තෙ google ඒකෙන් :(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇස් පේන්නෙ නැද්ද , ඉන්ගිරිසි තෙරුන් නැද්ද :dull:
    1500 තමයි බිල ගෙවපු එක
    මම අහන්නෙ 150 ගත්තෙ google ඒකෙන් :(

    ඉතින් ඒක තමයි මනුස්සයෝ කිව්වෙ. උඩ එකයි යට එකයි ගැන. මැද එක ගැන නෙමෙයු. :growl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඉතින් ඒක තමයි මනුස්සයෝ කිව්වෙ. උඩ එකයි යට එකයි ගැන. මැද එක ගැන නෙමෙයු. :growl:

    වැල site කොහොමද බං ගූගල් වෙන්නෙ :no: