Dialog වලින් Mobitel වලට මාරු වුනා.

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Dialog වලින් Mobitel වලට මාරු වුනා.

    හම්බ Dialog වලින් ශ්‍රී ලාංකික Mobitel වලට මාරු වුනා.

    (Phone Book එකේ තියෙන Contacts ඔක්කොටම MSG කළා Number එක වෙනස් කළා කියලා.
    තව සතියක් විතර Dialog sim එකෙන් Incoming විතරක් පාවිච්චි කරලා විසික් කරලා දානවා.)

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella

    හම්බ Dialog වලින් ශ්‍රී ලාංකික Mobitel වලට මාරු වුනා.

    (Phone Book එකේ තියෙන Contacts ඔක්කොටම MSG කළා Number එක වෙනස් කළා කියලා.
    තව සතියක් විතර Dialog sim එකෙන් Incoming විතරක් පාවිච්චි කරලා විසික් කරලා දානවා.)

    මම සහා මගේ පවුලම මොබිටෙල් වලට මාරු වීමට නියමිතයි.....
     
    • Like
    Reactions: dabba1983

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    59891879_2143437259103448_4789040727206133760_n.jpg
     
    • Like
    Reactions: dabba1983

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    :lol:

    Uba dannawada SLT eken 50% ayithi hambayekta
    Mobitel is 100% owned by SLT

    දන්න දෙයක් කතා කරපන් බං..

    Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    Usaha Tegas එක Malaysia. ඒත් හම්බයෝ නෙමෙයි.

    Headquarters: Kuala Lumpur, Malaysia
    Key person: Ananda Krishnan (Chairman)

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Mobitel,SLT ekak newei da?

    SLT

    Subsidiaries

    • Mobitel
    • PEO TV
    • SLT Human Capital Solutions
    • Sri Lanka Telecom (services) Limited
    • SLT Publications (Pvt) Ltd
    • SLT Campus (Private) Limited
    • SLT Visioncom (pvt) Limited
    • Slt Manpower Solutions (private) Limited
    • SLT Hong Kong
    • SLT Property Management (Private) Limited
    • SLT (Services) Limited
    • Sky Network Private Limited
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දන්න දෙයක් කතා කරපන් බං..

    Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    Usaha Tegas එක Malaysia. ඒත් හම්බයෝ නෙමෙයි.

    Headquarters: Kuala Lumpur, Malaysia
    Key person: Ananda Krishnan (Chairman)

    :yes::yes::yes::yes::D:love:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    හ්ම්ම් මත් මාරු උනා, මගේ ඩයලොග් එක අන්තර්ජාලයට විතරයි භාවිතයට ගත්තේ, එයාර්ටෙල් වලට මාරු උනේ, පට්ට ස්පීඩ්. :D
     
    • Like
    Reactions: dabba1983

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,644
    113
    :lol:

    Uba dannawada SLT eken 50% ayithi hambayekta
    Mobitel is 100% owned by SLT

    දන්න දෙයක් කතා කරපන් බං..

    Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    Usaha Tegas එක Malaysia. ඒත් හම්බයෝ නෙමෙයි.

    Headquarters: Kuala Lumpur, Malaysia
    Key person: Ananda Krishnan (Chairman)

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: dabba1983

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SLT

    Subsidiaries

    • Mobitel
    • PEO TV
    • SLT Human Capital Solutions
    • Sri Lanka Telecom (services) Limited
    • SLT Publications (Pvt) Ltd
    • SLT Campus (Private) Limited
    • SLT Visioncom (pvt) Limited
    • Slt Manpower Solutions (private) Limited
    • SLT Hong Kong
    • SLT Property Management (Private) Limited
    • SLT (Services) Limited
    • Sky Network Private Limited
    Same company then