Dialog වලින් Mobitel වලට මාරු වුනා.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ

    Really? ඒ උනාට මනුස්සයා කොටින්ට ආදාර කරා කියලා කියනවා නේද සමහරු?

    මේවා අපේ මිඩියා වලින් ඒකාලේ ප්‍රචාරය කරපු බොරුවක් .
    මෙයා ශ්‍රීලන්කන් දෙමළ උනාට ආගම බුද්දාගම .
    බැදලා ඉන්නේ ඕස්ට්‍රේලියන් සුදිදියක් එකයි පුතා සුද්දෙක් වගේ ඉන්නේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොබිටෙල් සිම් එක ගත්තු දවස බලාගන්නෙ කොහොමද?:dull::dull:

    company call karahan...


    mata giya awurudde call ekak awa.... subapathum mahathmaya oba mobitel samaga awurudu 10k.... apa haa eka wunata obata sthuthi kiyala...

    2019 awurudu 11k mobitel ekka...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මේවා අපේ මිඩියා වලින් ඒකාලේ ප්‍රචාරය කරපු බොරුවක් .
    මෙයා ශ්‍රීලන්කන් දෙමළ උනාට ආගම බුද්දාගම .
    බැදලා ඉන්නේ ඕස්ට්‍රේලියන් සුදිදියක් එකයි පුතා සුද්දෙක් වගේ ඉන්නේ.

    thai wife
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Dialog එක එටිසලට් 2 ෆිල්ම් එක පෙන්න යන්නේ:D:D:D:D

    :rofl: සිංහලු එක්ක ලෙහෙසි නෑ දැන්.... පේනවනෙ දැන් මට්ටයො ටික...... අඩනවා..... උන්ගෙ බිස්නස් දැන් හොම්බෙන් යන්නෙ..... ඕකුන්ගෙ අන්තවාදී උන් ටික කරපු වැඩෙන් උන්ටත් ඇප නෑ..... පාඩුවෙ බිස්නස් කරන් හිටිය අපිටත් ඇප නෑ.....!! :baffled::baffled:
     
    • Like
    Reactions: dabba1983

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Mobitel customer since 2007. All the family numbers are also mobitel.
    Have two SLT megaline connections, peo TV connection and a SLT 4G Connection



    :D:D :cool: :rofl::rofl::rofl::rofl:

    :D මොබිටෙල් උන් පර් සෙකන්ඩ් දෙන්නෙ නෑ නෙ..... ඒකත් දුන්න නම් පට්ට......!! :yes::yes:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Mageth Duwal Zim. Dialog and Mobitel. Me Masen pase dialog eka iyin karanawa. Mama wiyadan karana hama satayakma puluwan sama vitama ape sinhala jatiye ekekuta misak wiyadan karanna. :yes: Mama pavichi karana prepaid 360 package eka. M to M 1000M Free, 1000 SMS's Free + Out going to SLT Free. Reload kara hama parakama mata Rs 100/200 talk time free humawela tiyenawa + free 50 mb internet browsing. :cool: Interenet yana tiyagen ineth mobitel zim ekama tama. :) Dan Dailog unge patta showeka! dan unwa dimand karaganawa apita service eka one num. :growl: unta puk gapahan kiyala mata maru una. :dull: Me lagadi reload kare nathnum deactivate karanwa kiya tiba pakku. :shocked: :lol: :cool: Apeta padu wei! :eek: :lol: Dan 50 reload ekata dawas 15 dene. moda paku :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: dabba1983