Dialog වලින් Mobitel වලට මාරු වුනා.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    යකෝ ලන්කාවට ගේන කුලු බඩු, පරිප්පු කන බොන සේරම මුස්ලිම් කරන්නේ පේටා වල.
    කියන්න කනගාටුයි....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මන් නම් 2006 ඉදලා Mobitel Use කරනවා dual සිම් නිසා අනිකට Dialog Use කරනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ ලන්කාවට ගේන කුලු බඩු, පරිප්පු කන බොන සේරම මුස්ලිම් කරන්නේ පේටා වල.
    කියන්න කනගාටුයි....

    :( බිසිනොස් කරන්ඩම ලංකාවට ආපු ජාතියක්නෙ,උන් දැන් ඔක්කොම අල්ලන් ඉන්නෙ.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Malaysian Tamil kenekta shares tiyanawa. Kalin Japanese telecom ekata tibba shares tamai eya gatte. Hamba nemei.

    ඒත ,මැලේසියා කියන්නෙ හම්බී කරණව වෙන රටක් . ඒකට සල්ලි පොම්ම කරණ එක ඊට වඩා අවුල් :sorry::sorry:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ඩයලොග් වලින් ගැලවෙන්න බෑ බන් නිකන් බොරු වැඩ නොකර ඉමු.
    මොබිටෙල් වල සර්විස් අන්තිමයි හූරන් කනව ඉන්ටනෙට්,
    ඩයලොග් ලන්කාවම අල්ලල ඉවරයි බන් ටිව්, නෙට්, කෝල්ස්

    ඩයලොග්ලට ජැලෙන්ජ් කරන්න නම් නෙට්වර්ක් එකක් නෑ තවම
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    good... mamanm mobitel ekka awurudu 11k... mage 0.68cents kapna eka thiyenne...

    මගේ එහෙමයි අවුරුදු ගානට අඩු කරලා මගේත් ඉස්සර සිම් එක ගත්ත දවස් වල විනාඩියට රු 5.88 වගේ කැපුනා
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    හොදමදේ සිම් එක මාරු කරන්න බැරි නම් ඩේටා වලට mobitel එකක් යූස් කරන්න .මාත් එහෙමයි කරන්නේ