SLT,LANKABELL,Dialog 4g වගේ හැම කනෙක්ශන් එකක්ම තරගෙට ඩේටා වැඩි කරනවා. බට් Dialog 2GB/3GB Unlimited උන්ට කිසිම දීමනාවක් නෑ. අඩුම ගානෙ Seasonal offer එකක්වත් නෑ.මගේ කනෙක්ශන් එක අවු.5 ක් පරණයි. මේ කාලෙට එක ඩේටා බින්දුවක් වැඩි කරල නෑ. මේක හරිම අසාධාරණයි. 
කට්ටිය එකතු වෙලා ඩයලොග් උන්ට බලපෑම් කරල කොහොම හරි අපිත් ඩේටා වැඩි කර ගන්න ඕන. කට්ටිය මොකද කියන්නෙ?

Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog

කට්ටිය එකතු වෙලා ඩයලොග් උන්ට බලපෑම් කරල කොහොම හරි අපිත් ඩේටා වැඩි කර ගන්න ඕන. කට්ටිය මොකද කියන්නෙ?
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog
Dialog