Dialog 2GB/3GB Unlimited උන් වරෙව්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    SLT,LANKABELL,Dialog 4g වගේ හැම කනෙක්ශන් එකක්ම තරගෙට ඩේටා වැඩි කරනවා. බට් Dialog 2GB/3GB Unlimited උන්ට කිසිම දීමනාවක් නෑ. අඩුම ගානෙ Seasonal offer එකක්වත් නෑ.මගේ කනෙක්ශන් එක අවු.5 ක් පරණයි. මේ කාලෙට එක ඩේටා බින්දුවක් වැඩි කරල නෑ. මේක හරිම අසාධාරණයි. :angry::angry: කට්ටිය එකතු වෙලා ඩයලොග් උන්ට බලපෑම් කරල කොහොම හරි අපිත් ඩේටා වැඩි කර ගන්න ඕන. කට්ටිය මොකද කියන්නෙ?

    :love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog:love::love:Dialog
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අතට ගානක් හොයන් slt 1500 ගන්න

    20 kbs ස්පීඩ් එකෙන් මොනවාද දැන් කරන්න පුළුවන් සහෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    සොහොන;19777897 said:
    අතට ගානක් හොයන් slt 1500 ගන්න

    20 kbs ස්පීඩ් එකෙන් මොනවාද දැන් කරන්න පුළුවන් සහෝ

    connection fee වැඩියිනෙ බන්. නැත්තන් Lankabell ගන්නව. අනික 20kbps නෙමේ බන්. 200 kbps වලට වඩා එනව. SLT තරම් අඩු කරන්නෙ න්ඈ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මමත් අවු 5 ඕක පවිචේ කරන්නේ. ලාබෙට Internet යන්න තියෙන හොදම එක ඕක. දැන් එන දවලට මෙචර්යි රෑට මෙචරයි පැකේජ් වලට වඩා මේක ස්ලෝව් උනත් නියමයි. හැබැයි ඉතින් උබ කියන විදියට කෑ ගහන්න ගිහින් තියෙන ටිකත් නැති කරගන්න වෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මමත් අවු 5 ඕක පවිචේ කරන්නේ. ලාබෙට Internet යන්න තියෙන හොදම එක ඕක. දැන් එන දවලට මෙචර්යි රෑට මෙචරයි පැකේජ් වලට වඩා මේක ස්ලෝව් උනත් නියමයි. හැබැයි ඉතින් උබ කියන විදියට කෑ ගහන්න ගිහින් තියෙන ටිකත් නැති කරගන්න වෙන්නේ.

    ඔව් බන්. ඒක හින්ද තමා මමත් මේ පැකේජ් එක තාම තියන් ඉන්නෙ. ඒත් බන් අපිටත් මොනා හරි හම්බෙන්න එපැයි. උන්ට මේකෙන් හෙන ලාබයි. අපි මාසෙට 10gb ක් විතර පාවිච්චි කරල රු.600 විතර ගෙවනවනෙ. උන් මේක තවත් අඩු කරොත් උන්ට වෙන්නෙ අකුලන් යන්න තමයි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔව් බන්. ඒක හින්ද තමා මමත් මේ පැකේජ් එක තාම තියන් ඉන්නෙ. ඒත් බන් අපිටත් මොනා හරි හම්බෙන්න එපැයි. උන්ට මේකෙන් හෙන ලාබයි. අපි මාසෙට 10gb ක් විතර පාවිච්චි කරල රු.600 විතර ගෙවනවනෙ. උන් මේක තවත් අඩු කරොත් උන්ට වෙන්නෙ අකුලන් යන්න තමයි.

    Oya Package eka Dialog ekata padui , E dawas walama oka Tika kalekin Dena eka nawaththuwe ekai. Ape aya slow unath Podda podda use karana nisa , Dialog ekata wasiyak nathuwa Giya. Ithin owata offer mukuth denne na. Ehema denne naththe Oya parana Package Ain karanna ona. Slt Home parana Line Walatath Mukuth Wasiyak dunne naththe , User eken ain karanna ona nisa. Speed wath Wadi kala nam ekema Ellila Innawa ne.

    Ada kaleta nam Oya package eka wadak na kiyala thamai mata nam hithenne. E kale hatiyata oya speed ekata, Oka labayi , Namuth machan 2016 Thiyena package ekka baluwama , Oya wage Speed ekakin , Therumak na. Anika oya gewana ganata Oita wada Wadi GB labena , Wadi wasi Packages Thiyenawa.

    Jaya !!!!