Dialog 300GB offer එක active කරපු HBB සිම් එකක් ගන්ඩ කෙනෙක් ඉන්නවද ? මම කලින් ගත්ත කෙනා ලඟ මේ දවස් ටිකේ සිම් නෑ කිව්ව 
මාස 3ට දෙන එක නේද?
ඔව්. ඩයලොග් එකේ වැඩ කරන සෙට් එකක් ෆේස්බුක් ගෲප් එකක ඔය සිම් එක 1500ට විකුණුවා. මාත් දෙපාරක් ගත්ත. දැන් උන් ලඟ නෑ කිව්ව ඒක. 300gb ඉවර උනාම සිම් එක අයින් කරල දාන එකනෙ තියෙන්නෙnew routeryak gaddi dena 3 month offer ekada oya