mama active kara. Active kara kiyala kiyana sms confirmation eka arenna wena kisima indication ekak ne dashboard/ my dialog app eke. Tama system eka hariyata upgrade karala ne wage.matath okama thamai bng tiyena awula

Kalin post wala dala tiyana photos balapankohomda danne prrof thiyenawada ?
they are great at inventing new ways to rip off customersමේක දාගත්ත කියල කරන්න දෙයක් නෑනේ බං
හැමදේම banned නේ. මුන්ට පිස්සුද?
oka student and office package ekak so go and read some information there webthey are great at inventing new ways to rip off customers

නෑ මචන් . මේක postpaid හෝ prepaid 4G home broadband connection වලට විතරයිමට තේරෙන් නෑ මචෝ.. ප්‍රිපෙඩ් පුලුවන්ද මෙක ? කඩෙන් සිම්1ක් අරන් දාල යන්න ප්ලුවන්ද ?
Work karanne kohomada VPN natuwa.
Work karanne kohomada VPN natuwa.
Okata challenge ekata mobitel, SLT mukuth dunne naththan dialog package eka discontinue or wenas karanna loku chance ekak thiyenawa.ඔය පැකේජ් එකෙන් ටොරන්ට් නම් පුලුවන් seed.r වෙබ් සයිට් එක යුස් කරල
බලන්න පුලුවන්. මට නම් ලොකු අවුලක් නෑ මේ පැකේජ් එකේ. තියෙන slt 4g කනෙක්සන් එක අයින් කරල ඩයලොග් ප්‍රිපේඩ් ලයින් එකක් ගන්න හිතෙනව. නමුත් මුන් මේ පැකේජ් කොරොනා වලින් පස්සේ අයින් කරන්නත් පුලුවන්.![]()