Dialog 35Gb and 80Gb 495-995

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මේක දාගත්ත කියල කරන්න දෙයක් නෑනේ බං
    හැමදේම banned නේ. මුන්ට පිස්සුද?
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මට තේරෙන් නෑ මචෝ.. ප්‍රිපෙඩ් පුලුවන්ද මෙක ? කඩෙන් සිම්1ක් අරන් දාල යන්න ප්ලුවන්ද ?
    නෑ මචන් . මේක postpaid හෝ prepaid 4G home broadband connection වලට විතරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    මට 300GB ඇඩ් වෙලා dongle , කොහොම වුනා දන්නේ නෑ. 60GB used කලේ නෑ...(තනිකර බොරුවක්.)

    මොකද්ද බන් මේ Dialog එකට වෙලා තියෙන්නේ. ඇඩ් වෙනවා, කැපෙනවා....
     

    Attachments

    • Screenshot_20200609_065932.jpg
      Screenshot_20200609_065932.jpg
      211 KB · Views: 146
    Last edited:
    • Like
    Reactions: manjulabw

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Access Zoom, Google, Microsoft, YouTube,
    Education Apps and Web Browsing ????
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    mama oka active karagatta youtube walata mata sahenna data pramanayak yanne youtube nisa youtube viedeos baladdi kapenne oya package eken anithwata ape normal package eken kapenne oya package eka iwara unama thawa ekak add karagannath puluwan onenam
     
    • Like
    Reactions: icepack

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය පැකේජ් එකෙන් ටොරන්ට් නම් පුලුවන් seed.r වෙබ් සයිට් එක යුස් කරල
    බලන්න පුලුවන්. මට නම් ලොකු අවුලක් නෑ මේ පැකේජ් එකේ. තියෙන slt 4g කනෙක්සන් එක අයින් කරල ඩයලොග් ප්‍රිපේඩ් ලයින් එකක් ගන්න හිතෙනව. නමුත් මුන් මේ පැකේජ් කොරොනා වලින් පස්සේ අයින් කරන්නත් පුලුවන්. :confused:
     
    • Like
    Reactions: srishanss

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔය පැකේජ් එකෙන් ටොරන්ට් නම් පුලුවන් seed.r වෙබ් සයිට් එක යුස් කරල
    බලන්න පුලුවන්. මට නම් ලොකු අවුලක් නෑ මේ පැකේජ් එකේ. තියෙන slt 4g කනෙක්සන් එක අයින් කරල ඩයලොග් ප්‍රිපේඩ් ලයින් එකක් ගන්න හිතෙනව. නමුත් මුන් මේ පැකේජ් කොරොනා වලින් පස්සේ අයින් කරන්නත් පුලුවන්. :confused:
    Okata challenge ekata mobitel, SLT mukuth dunne naththan dialog package eka discontinue or wenas karanna loku chance ekak thiyenawa.