මේ පැකේජ් දාල තියෙන්නෙ දැනට තියනෙ SLT Data පැකේජ් ඒකේ Add-on ඒකක් විදිහට.
Dialog eketh existing ekata addon widiyata tamai tiyenne.
මේ පැකේජ් දාල තියෙන්නෙ දැනට තියනෙ SLT Data පැකේජ් ඒකේ Add-on ඒකක් විදිහට.
Ohoma lifetime kiyala thama Dialog TV prepaid Rs 3 per day package eka dunne laksha ganan wiyadam karala TV, pathara ad gahala.එකනේ ලොකු අයියේ මේ ගනන් වලට මටනම් මේ පැකේජ් එක ගොඩක් වට්නව. ඔය බ්ලොක් කරල තියෙන සයිට් කොහොමත් මම යුස් කරන්නෙ නෑ. මට සී සී ට්වි , ස්කයිප්, වට්ස් අප්, වලට හොදටම ඇති. නමුත් ඔයා කියන කතාවත් හරි. මේක ටෙම්පරි වෙන්නත් පුලුවන්. හැබැයි උන්ගෙන් ඇහුවම ලයිෆ් ටයිම් කිව්වා![]()
අපිට නම් වැඩක් නැහැකඩේ යන්ඩ විතරනෙ නේද? බං වැඩක් කොරනවා කියල යෑ![]()
USD rate ekath balapanawa hamadetama.Ohoma lifetime kiyala thama Dialog TV prepaid Rs 3 per day package eka dunne laksha ganan wiyadam karala TV, pathara ad gahala.
SLT eka competition ekata mukuth prepaid TV package dunne nathi nisath e market eke monopoly eka dialog nisath, passe awrudu ganak thibba Rs 3 per day eka Rs 5 per day kala aluth witharak nemei existing customers latath.
Dan mamam hithanne Rs. 5 ekath naha minimum Rs 8 per day.
Competition naththan aduwata denne naha, uparima laaba ganna balanne.
අපිට නම් වැඩක් නැහැ
උබ වගේ වහලුන්ට නම් වටිනව.![]()
තමුසෙ නේ උදේ ඉඳන් රෑ වෙනකං බදුර් දීන්ට වහල්කම් කරන්නේ.මේකේ පොඩ්ඩක් බලනවා තමුසේ දාලා තියෙන කොමෙන්ට . උබ දාපු කොමෙන්ට් ස් බැලුවානම් වහලා කවුද කියලා පේනවා.වහල් සේවයේ උපරිමයට ගියාම උබ ට වෙලා තියෙන එක ඕනෑම එකෙක්ට වෙනවා ස්වාභාවිකයිමහින්දට පුක ඉරාගෙන කඩේ යන ගමන් කඩේ නොයන එවුන්ට වහල කියනව. ත්රීවීල් කාරයෙක් වගේනෙ ඕයි.
තමුසෙ නේ උදේ ඉඳන් රෑ වෙනකං බදුර් දීන්ට වහල්කම් කරන්නේ.මේකේ පොඩ්ඩක් බලනවා තමුසේ දාලා තියෙන කොමෙන්ට . උබ දාපු කොමෙන්ට් ස් බැලුවානම් වහලා කවුද කියලා පේනවා.වහල් සේවයේ උපරිමයට ගියාම උබ ට වෙලා තියෙන එක ඕනෑම එකෙක්ට වෙනවා ස්වාභාවිකයි![]()

machan tunneling kiyanne mokakda ban?

no speed limitAllow karala thiyena mokak hari protocol ekak (mokak harima maargayak hariyatama kiwwoth) paavichchi karala wena computer ekakata connect wela, ape internet traffic(or any other remote network traffic) A machine eka haraha yawana eka. Ethakota ape machine eka saha anith machine eka athara thiyena connection ekata tunnel ekak kiyanna puluwan. ethakota ape hema data ekakma tunnel eka dige A machine ekata gihin thamai internet ekata yanne. Oya widiyata thamai VPN weda karanneth (VPN waladi api connect wenne machine ekakata newe network ekakata).
Ithin oya krame paavichchi karala apita ISP wa rawattanna puluwan, mokada ISP danne api eka machine ekakata connect wela innawa kiyala witharai. Internet access thiyena remote machine ekak (Ex: VPS) apita mey cheap packages use karala access karanna puluwan nm, tunnel ekak use karala apita puluwan mey block karala thiyena eewa bypass karanna.
PS: Mey pehedili kireema adahasak ganna witharai. Harima definition eka newe.
Edit: Meka use karana kawru hari kiyanawada Speed Limit ekak thiyeda kiyala?![]()
Vpn dala beluwe nedda machan?Anytime thamai machan. Danata thiyana home broadband connection ekata addon ekak widihata add karaganna one.
Mama activate kara
- Social Media (Facebook, Instagram, Snapchat, Twitter, Pinterest, Weibo)
- Streaming Media (Netflix, iflix, Amazon Prime, Zee5, other identifiable Movie Streaming apps/services)
- Tik Tok
- Movie Downloading (E.g.: Torrent & other identifiable movie downloading links)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPN
Vpn dala beluwe nedda machan?
ඔක්කොම.කමෙන්ට්ස් කියලවල බැලුව මේකෙ. හිනා යනව ඒව දැක්කම. වැඩි හරියක්ම උන්ට ඕක වැඩක් නෑ කරන්නෙ සෝශල් මීඩියා වල දඟලන එකයි වැල බලන එකයි ටොරන්ට් බාන එකයි විතරනෙ. youtube බලන්න දෙනවනම් කියල සමහරුදාල තියෙනව. ඒකෙ කියලම තියෙන්නෙ youtube puluwan kiyala. . ඇත්තටම ඒක හොඳ ඇඩ් ඔන් එකක්. අවුල තියෙනෙ ඕක සදාකල් වෙයිද කියන එකයි. මන් ඕක නොගෙන ටීචර්ස් පැකේජ් එකක් ගත්තෙත් ඒකයි. ඒකෙනම් ෆේස්බුක් බ්ලොක් නෑ. Slt එකනම් පට්ට චොර පැකේජ් තියෙන්නෙ.
පාශාත් බාගෙට කටු ඇනෙන්නේ උබල වගේ සමන ල යන්ටපොඩ්ඩක් රිදිල නේද? පශ්චාත් භාගෙ කටු ඇනෙනව වගේ නේද මහින්දට බනිද්දි![]()
එහෙනම් එලනෙ. ටීචර්ස් පැකේජ් එකට වඩා කොහොමත් ලාබයිනෙ ඕක. ඔයා දාල බැලුවද. මොබිටෙල් එකෙත් අවුලක් නෑ vpn දැම්මම..ඒත් ඒව වැඩිය යූස් වෙන්නෙ නෑනෙ.VPN / tunneling weda , meka patta
එහෙනම් එලනෙ. ටීචර්ස් පැකේජ් එකට වඩා කොහොමත් ලාබයිනෙ ඕක. ඔයා දාල බැලුවද. මොබිටෙල් එකෙත් අවුලක් නෑ vpn දැම්මම..ඒත් ඒව වැඩිය යූස් වෙන්නෙ නෑනෙ.

නාමල්ගෙ කටුව උඹේ හාල් පු*ට වගේ එකක්දපාශාත් බාගෙට කටු ඇනෙන්නේ උබල වගේ සමන ල යන්ට![]()
