එකනේ ලොකු අයියේ මේ ගනන් වලට මටනම් මේ පැකේජ් එක ගොඩක් වට්නව. ඔය බ්ලොක් කරල තියෙන සයිට් කොහොමත් මම යුස් කරන්නෙ නෑ. මට සී සී ට්වි , ස්කයිප්, වට්ස් අප්, වලට හොදටම ඇති. නමුත් ඔයා කියන කතාවත් හරි. මේක ටෙම්පරි වෙන්නත් පුලුවන්. හැබැයි උන්ගෙන් ඇහුවම ලයිෆ් ටයිම් කිව්වාOkata challenge ekata mobitel, SLT mukuth dunne naththan dialog package eka discontinue or wenas karanna loku chance ekak thiyenawa.


SLT eken youtube wath dila nane redda