DIALOG 4G අවුල් බං

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    මේ දවස් ටිකේම DIALOG 4G අවුල් බං. ගූගල් ලෝඩ් වෙනවා. සබ් ලින්ක් 1කකටවත් යන්න බෑ. කිරිය ලෝඩ් වෙනවා IMAGE පෙන්නන්නේ නෑ. යූ ටියුබ් නම් අවුලක් නෑ. තව GB 10ක් විතර තියෙනවා අපරාදෙ

    මේක හදාගන්න මොකක්ද බං කරන්න ඕනි
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    මේ දවස් ටිකේම DIALOG 4G අවුල් බං. ගූගල් ලෝඩ් වෙනවා. සබ් ලින්ක් 1කකටවත් යන්න බෑ. කිරිය ලෝඩ් වෙනවා IMAGE පෙන්නන්නේ නෑ. යූ ටියුබ් නම් අවුලක් නෑ. තව GB 10ක් විතර තියෙනවා අපරාදෙ

    මේක හදාගන්න මොකක්ද බං කරන්න ඕනි

    machine ake aulak wenta athiban... 4G aulak na
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Mageth ehemay ban,,downoad speed num hodatanma enawa 5mbps withara.
    but browsing slow..ping eka issara godak adu ganak thibune..dan eka wadiy
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    අඩේ Speed Test සයිට් 1කකටවත් යන්න බෑ බං...... 2පාරක් කෝල් කරා... තාම හරි නෑ...