Dialog 4G යුස් කරන පින්වතුන් ඉන්නවද උයාලගේ මොබයිල් පෝන් එකේ.
මම අද 4ජි සිම් එකක් දාා ගත්ත බන් තාම HSPA වලින් බන් කොනෙක්ට් වෙන්නෙ.
මම Dialog නෙට්වර්ක් එක මැනුවල් දුන්නම තත්පර 5 හරි 6 හරි 4G කොනෙක්ට් වෙලා අායෙමත් 3G වැටෙනවා
මේකට මාෙකද සින්හලු කරන්න ඔනේ?