Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Packages 04 GB - Rs : 600/= 10 GB - Rs : 900/= 25 GB - Rs : 1400/= 60 GB - Rs : 3900/= 100 GB - Rs : 6900/= 150 GB - Rs : 9900/= 250 GB - Rs : 16400/= 500 GB - Rs : 29900/=
    Note: ♢Extra Package - 01 GB - Rs : 200.00 / 10 GB - Rs :1,000.00 ♢Speed - 4 Mbps To 40 Mbps
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    100GB එක අලාබයි ද.. මේවයෙ ස්පීඩ් කොහොමද මචං.. මෙගාබයිට් එකකින් වගේවත් එයිද..?

    :love:

    දන්නෑ මචෝ..
    dialog eken minimum 4 thama kiyanne,euanata wedi thibba wage enawa signal thiyenawanam worry wenna epa ,speed hoday :yes:
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    100GB එක අලාබයි ද.. මේවයෙ ස්පීඩ් කොහොමද මචං.. මෙගාබයිට් එකකින් වගේවත් එයිද..?

    :love:

    දන්නෑ මචෝ..

    4159144049.png

    onna mage eka gaththa dawase speed test ekak
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    man gatte promotion akatata okotoma giye 4800 wage mataka hatiyata un awith signal check karala dila giya

    man use karrane Dialog 4G 25 GB package aka, maseta 1570 wage anwa bill akath

    Ath math shock :shocked:wela inne bn slt family aka mita wada wasi 40 GB unta tax akka 1800 withara anawa ati bn

    normal price akat 7000 ganak neda bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචංලා.. හෙට ඩයලොග් ආකේඩ් එකකට ගියොත් දැනගන්න පුළුවන් ද බං විස්තරේ.. එපා වෙනව ඉන්න ගියාම ටෝකන් අරන් පැය ගානක් ඉන්න ඕනි.. ඒක තමා බං අවුල..:sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තෑන්ක්ස් මචංලා.. හෙට ඩයලොග් ආකේඩ් එකකට ගියොත් දැනගන්න පුළුවන් ද බං විස්තරේ.. එපා වෙනව ඉන්න ගියාම ටෝකන් අරන් පැය ගානක් ඉන්න ඕනි.. ඒක තමා බං අවුල..:sorry:

    prepaid ද postpaid ද හොයන්නේ?
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Machan mama gannakotanam 7800k wage une.matanam promo ekakata 50% discount ekakata labune.unta call karala kiwwama gedarata awith signal check karala balanawa.signal 2k wath thiyanawanam wede goda.meka patta speed ban.signal thiyanawanam meka niyamai.25GB RS.1600.00 monthly
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    prepaid ද postpaid ද හොයන්නේ?
    Postpaid මචං.. ගිගා හැටේ එක ගන්ඩ බැලුවෙ..:yes:
    ෆිල්ම් එකක්වත් බාගන්න බැරියෑ..:D
    ආකේඩ් එකට ගිහින් කිව්වම එකෙක් එවයි ද..? :baffled:
    අනික කීයක් යයි ද දන්නෑ සම්පූර්ණ ගාණ..:sorry:
    සල්ලි නැහැ ඕයි.. කෑල්ලගෙ සල්ලි..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචෝ..:love:

    මේකට ගහින් සයිට් එකේ සත්‍ය බව තහාවුරු කරගන්න : http://www.mobitel.lk/smart-recharge-world-cafe
    මොකක්ද ඩෝ ඒ..? :baffled:

    තෑන්ක්ස් මචෝ..:love:

    man gatte promotion akatata okotoma giye 4800 wage mataka hatiyata un awith signal check karala dila giya

    man use karrane Dialog 4G 25 GB package aka, maseta 1570 wage anwa bill akath

    Ath math shock :shocked:wela inne bn slt family aka mita wada wasi 40 GB unta tax akka 1800 withara anawa ati bn

    normal price akat 7000 ganak neda bn
    අපරාදයක් බං.. කලින් දන්නවා නම් ගන්නවා.. මට හම්බ වියදම් බං කාඩ් දාලා යන එකෙන්.. දවසට අනූ නවේ කාඩ් තුනක් හතරක් යනවා.. ඉතිං පට්ට වියදමක්නේ බං.. පඩිය ඉවරයි කාඩ් වලටම..

    තොට මොන පෝජීද කුකුලොහ්. bump :baffled:
    ඇයි සුත්ති අපි මෙගා බයිට් වලින් බෑවම නරකද.. තොපිට විතරද හොද..:eek:

    තෑන්ක්ස් මචෝ..:love:

    තෑන්ක්ස් මචෝ..:love:

    තෑන්ක්ස් මචෝ..:love:

    Machan mama gannakotanam 7800k wage une.matanam promo ekakata 50% discount ekakata labune.unta call karala kiwwama gedarata awith signal check karala balanawa.signal 2k wath thiyanawanam wede goda.meka patta speed ban.signal thiyanawanam meka niyamai.25GB RS.1600.00 monthly
    උඹට මං PM කටුවක් දැම්මා..:yes:

    තෑන්ක්ස් මචෝ..:love:

    Packages 04 GB - Rs : 600/= 10 GB - Rs : 900/= 25 GB - Rs : 1400/= 60 GB - Rs : 3900/= 100 GB - Rs : 6900/= 150 GB - Rs : 9900/= 250 GB - Rs : 16400/= 500 GB - Rs : 29900/=
    Note: ♢Extra Package - 01 GB - Rs : 200.00 / 10 GB - Rs :1,000.00 ♢Speed - 4 Mbps To 40 Mbps

    Speed varys between 4 and 40 mbps. Avg.10mbps matanam enawa.

    ඔය මොකේ පැකේජ් ද මචං..?

    dialog eken minimum 4 thama kiyanne,euanata wedi thibba wage enawa signal thiyenawanam worry wenna epa ,speed hoday :yes:
    ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් හතර පහක් දුරට සිග්නල් ඇති ද..? ටවුන් එකට නම් තීනො..:sorry:

    sᴉɹɐ;17974964 said:
    4159144049.png

    onna mage eka gaththa dawase speed test ekak
    අම්මටසිරි.. යකෝ පට්ට ස්පීඩ් නේහ්.. මෙච්චර නම් ඕන නෑ බං.. මෙගාබයිට් දෙක තුනක් තිබ්බත් ඇති..:love:

    Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්
    කෙල්ලො පවූ..................................
    ආයෙ මක්කයි..:love:

    තෑන්ක්ස් මචෝ..:love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Postpaid මචං.. ගිගා හැටේ එක ගන්ඩ බැලුවෙ..:yes:
    ෆිල්ම් එකක්වත් බාගන්න බැරියෑ..:D
    ආකේඩ් එකට ගිහින් කිව්වම එකෙක් එවයි ද..? :baffled:
    අනික කීයක් යයි ද දන්නෑ සම්පූර්ණ ගාණ..:sorry:
    සල්ලි නැහැ ඕයි.. කෑල්ලගෙ සල්ලි..:rofl:

    60GB 4G? :eek:
    එහෙම එකක් නෑ නේ?
    http://www.dialog.lk/mobile-standard-data-packages/
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආහ් උබ කියන්නේ මේක නේ? normal එකේ නේ? mobile එක නෙවෙයි නේ?
    http://www.dialog.lk/dlg/4g-lte-packages/

    rental එක Rs. 3900.00 යි. tax එකත් එක්ක 4000+ වගේ ගෙවන්න වෙයි. signal බලන්න එකෙක් එවයි, නැත්නම් කියවල හරි ගෙන්න ගන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෑල්ලගේ සල්ලි වලි නෙට් යනවට වඩා හොද නැද්ද business එකක් කරල ගොඩ ගියොත්?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://www.dialog.lk/personal/broadband/fixed-broadband/coverage-map/fixed-4g-coverage-map/

    4G Coverage එක පෙන්නන්නෙත් නැහැනේ බං.. ටවුන් එක අවට නම් තියෙනවා.. මං ෆිල්ම් ගන්න කඩේ එකා ගාවත් 4G තියෙන්නෙ..

    ඕකෙ ගණන් දාලා නෑනේ බං.. රවුටර් එකත් එක්කම කීයද කියලා.. :(

    එල මචං.. චැට් එක දාලා බලන්න ඕනි..:yes:

    වැඩක් නැහැ බං.. දවසට කාඩ් තුන හතරක් යනවා.. මාසෙට බර ගාණක් වියදම බැලුවම.. අපරාදෙ බං.. ඒකයි බැලුවෙ.. ලංකාබෙල් එකේද, ඩයලොග් එකේද දන්නෙ නැහැ නේද වැඩියෙන්ම කවරේජ් එක තියෙන්නෙ.. :dull:

    දෙකම බලල හොද එකක් ගනින්, උබට speed ඕනේ නම් dialog 4G, වැඩි පුර data ඕනේ නම් lankabell නමුත් ඉතින් lankabell එකේ download speed එක 1mbps , dialog 4g එකේ 4mbps ඉතින් වැඩි වෙනසක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    60GB 4G? :eek:
    එහෙම එකක් නෑ නේ?
    http://www.dialog.lk/mobile-standard-data-packages/

    http://www.dialog.lk/dlg/4g-lte-packages/
    මේ තියෙන්නෙ මචං..:cool:

    ආහ් උබ කියන්නේ මේක නේ? normal එකේ නේ? mobile එක නෙවෙයි නේ?
    http://www.dialog.lk/dlg/4g-lte-packages/

    rental එක Rs. 3900.00 යි. tax එකත් එක්ක 4000+ වගේ ගෙවන්න වෙයි. signal බලන්න එකෙක් එවයි, නැත්නම් කියවල හරි ගෙන්න ගන්න.
    අන්න හරි.. මොබයිල් නෙමේ බං..

    ටවුන් එකට නම් සිග්නල් තීනො.. අපේ ගෙදරට නම් කොහොමත් නැතුව ඇති.. ඒත් මං ඉන්න තැනට තියෙන්න ඕනි.. කිලෝමීටර් හතර පහක් දුරින් තියෙන්නෙ ටවුන් එකට වඩා..:yes:

    ඔව් බං.. හෙට ආකේඩ් එකට ගිහින් කිව්වා නම් හරි නේද..? උන්ගෙ ටෝකන් අරන් ඉන්න වෙන එක තමා එපා වෙන්නෙ.. වෙලාව නැහැ කියලා මොකක් හරි කරගන්න ඕනි බං.. පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා.. මේ ටිකේ නම් වෙලාව නාස්ති කරන්න බෑ කොහොමටවත්.. කෙලවිලා ඉන්නෙ.. :(

    කෑල්ලගේ සල්ලි වලි නෙට් යනවට වඩා හොද නැද්ද business එකක් කරල ගොඩ ගියොත්?
    ඒකත් කරනො මචං ලඟදිම..:yes:

    දෙකම බලල හොද එකක් ගනින්, උබට speed ඕනේ නම් dialog 4G, වැඩි පුර data ඕනේ නම් lankabell නමුත් ඉතින් lankabell එකේ download speed එක 1mbps , dialog 4g එකේ 4mbps ඉතින් වැඩි වෙනසක් නෑ.
    ලංකාබෙල් වල කවරේජ් එක නැහැලු නේද මචං ඩයලොග් තරම්.. SLT උන් 4G දෙනව නේද..? ඒක ගන්නවා නම් SLT ලෑන්ඩ් ලයින් අවශ්‍ය නැහැ නේහ්..? :oo: