Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?
මචන්ලා මගේ ඩයලොග් 4g එකක් තියෙන්නේ 25 gb
වෙනදා මාසේ ඉවර වෙද්දී 15 gb වත් ඉතුරු වෙනවා.
මේ මාසේ 26 වෙද්දී 1 gb warning එක ආවා
වැඩේ කියන්නේ මගේ යාළුවෙකුටත් මේකම වෙලා . එයා 5 gb විතරයි පාවිච්චි කරලා තියෙන්නේ කියල හොඳටම ශුවර්ලු
අපි දෙන්නගෙම du meter දාල තිබුනේ නෑ. වෙන උන් හොරෙන් යන්නෙත් නෑ.
උන්ගේ කවුන්ට් වල අව්ලක්ද. නැත්නම් fb වලට එහෙම ඩේටා කන මොකක් හරි ඔප්ෂන් එකක් දාලද ?