Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

    මචන්ලා මගේ ඩයලොග් 4g එකක් තියෙන්නේ 25 gb
    වෙනදා මාසේ ඉවර වෙද්දී 15 gb වත් ඉතුරු වෙනවා.
    මේ මාසේ 26 වෙද්දී 1 gb warning එක ආවා
    වැඩේ කියන්නේ මගේ යාළුවෙකුටත් මේකම වෙලා . එයා 5 gb විතරයි පාවිච්චි කරලා තියෙන්නේ කියල හොඳටම ශුවර්ලු
    අපි දෙන්නගෙම du meter දාල තිබුනේ නෑ. වෙන උන් හොරෙන් යන්නෙත් නෑ.
    උන්ගේ කවුන්ට් වල අව්ලක්ද. නැත්නම් fb වලට එහෙම ඩේටා කන මොකක් හරි ඔප්ෂන් එකක් දාලද ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Code:
    Data Usage
    
     	Total Capacity	Current Usage	Available Capacity	FUP Reset Date
    Any Time Data	25.00  	GB	24.27  	GB	0.73  	GB	2016/04/01  
    Night Time Data	25.00  	GB	0.00  	GB	25.00  	GB	2016/04/01
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    mageth ivarai eeye 1000 deela thawa 10gb gaththa, mata nam data manage karanna baa kohomath ivara venava 20-25th hama maasaema..:no:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කලු පූසා;19921148 said:
    Dialog eun gema gahanawa. hondata daily usage check karapan. patta gemak gahanne un :D

    ගිය ටික ගියාවේ කියල එන මාසේ ඉඳන් හරි බලන්න ඕනේ. ඩවුන්ලෝඩ් වෙච්ච් ෆයිල් 4 gb වත් නෑ. ටොරන්ට් නෑ. වැඩිය වීඩ්යෝ බලන්නෙත් නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ඕකම උනා මචන්. DU මීටර් එකෙන් 600mb ගිහින් තිබ්බේ ඩයලොග් මගුලේ 1.5gb ඉවර වෙලා එතකොට. ලංකාබෙල් වලට යන්න ඉන්නේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මටත් ඕකම උනා මචන්. DU මීටර් එකෙන් 600mb ගිහින් තිබ්බේ ඩයලොග් මගුලේ 1.5gb ඉවර වෙලා එතකොට. ලංකාබෙල් වලට යන්න ඉන්නේ.

    මේක වෙච්ච තවත් අය ඉන්නවද.
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Mona Ponna Pukkakda Data usage eka check karanna baluwa "NO DATA FOUND" kiyala enawa me pakkunge website ekata gihilla log unama!!!!

    Last time check karahama mama wediya net surf karapu nethi dawasaka 5GB Data usage wela tibba, man wediya e gana hithuwe na ewunata mun mokakhari gemak gahanna wage enne.........
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇමතුවා උන් කියනවා ලියුමක් ලියල උන්ට ඊමේල් කරන්න කියල. ඩෙට යූසෙජ් එක පෙන්නන්න.
    උන්ගේ සිස්ටම් එක උන්ට කෙල නොවෙන්න හදල ඇත්තේ. මොනවා හරි පෙන්නයි.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    NetWorx software එක දාපන්. එකෙන් tack කරන්න පුළුවන් මොනවද softwares වැඩිපුරම internet use කලේ කියල. ගියපාර මගෙත් එවර උන. බැලුවාම වෙලා තියෙන්නේ windows update වෙලා.... dialog ගේ වැරද්දක් නෑ....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    NetWorx software එක දාපන්. එකෙන් tack කරන්න පුළුවන් මොනවද softwares වැඩිපුරම internet use කලේ කියල. ගියපාර මගෙත් එවර උන. බැලුවාම වෙලා තියෙන්නේ windows update වෙලා.... dialog ගේ වැරද්දක් නෑ....

    මගේ අප්ඩේට් ඔෆ් කරලා තියෙන්නේ බන්. අප්ඩේට් වෙන එකක් තියෙන්නේ ඇන්ටි වයිරස් එක විතරයි. දැන් කොහොමත් ඒක දාල තියෙන්නේ. නිකම් තියෙන වෙලාවට යුස් වෙන්නේ නැහැ.
     
    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මටත් ඕකම උනා මචන්. DU මීටර් එකෙන් 600mb ගිහින් තිබ්බේ ඩයලොග් මගුලේ 1.5gb ඉවර වෙලා එතකොට. ලංකාබෙල් වලට යන්න ඉන්නේ.

    මටත් මේකම වෙලා බං.DU මීටර් එක වැරදියි කියලයි උන් කියන්නේ.කාට මේවා කියන්නද බං.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මටත් මේකම වෙලා බං.DU මීටර් එක වැරදියි කියලයි උන් කියන්නේ.කාට මේවා කියන්නද බං.

    මට නම් කිව්වේ ලියුමක් දෙන්න කියල. වැරදියි කිව්වේ නෑ. රවුටරේ කවුන්ට් එකත් ලියල තියාගන්න ආයේ උන්ට කට උත්තර නැති වෙන්නෙ.
    මම වෙනද නයිට් එක පාවිච්චි කරේම නෑ. මේ පාර ගෙදර ගෙනත් 20 gb බෑවා. ඉතුරු 5 අපරාදේ අද 8 න් ඉවරයිනේ