Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් කිව්වේ ලියුමක් දෙන්න කියල. වැරදියි කිව්වේ නෑ. රවුටරේ කවුන්ට් එකත් ලියල තියාගන්න ආයේ උන්ට කට උත්තර නැති වෙන්නෙ.
    මම වෙනද නයිට් එක පාවිච්චි කරේම නෑ. මේ පාර ගෙදර ගෙනත් 20 gb බෑවා. ඉතුරු 5 අපරාදේ අද 8 න් ඉවරයිනේ

    ඩයලොග් 20 වෙනිදා මචන් පැකේජ් අලුත් වෙන්නේ
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචං මේ රව්ටර් එක මම පාවිච්චි කරන්නේ VHF feed එකක් අප්ලොඩ් කරන්න (එයාර් බෑන්ඩ් එක ) . මේක පැය විසිහතරේම වැඩ. නිතරම අප්ලෝඩ් වෙනවා. එත් බලන්න මේ ඩීටේල් බිල් එකේ සමහර දවස් වල නයිට් ටයිම් එකට මොනවාත් අප්ලෝඩ් වෙලා නැහැ. ඒක වෙන්න බැහැග රෑට තමයි ෆලයිට් වැඩිම. එතකොට කතා කරනවාත් වැඩියි.

    ඊට අමතරව බලන්න දවස් තුනක් හරියටම රවුම් ගානක් පාවිච්චි කරලා තියෙනවා. එක දවසක් එහෙම උනාට පිට පිට දවස් තුනක් එහෙම වෙන්න පුළුවන්ද ?

    මේක ලොකු හොරකමක් TRC පැමිනිලි කරන්න බැරිද ?

    My_Dialog_Long_Term_Evolution.png
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    300,600,300... :lol: මුන් හොරකම හරියට කරලත් නෑ වගේ
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    හෙනම ගහලා අකුලොලම පල කසිකබල් ඩයලොග් කාරයෝ
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    mata nam mehema seen 1k wela na ban mechchara kalekata man dan awuruddakatath wadi 4G connection 1 aran mage nam du meter 1 pennana ganata wada 1gb wage thama wasi wenne mokada 4n eke usage eka du meter 1 count wenne nane