මට නම් කිව්වේ ලියුමක් දෙන්න කියල. වැරදියි කිව්වේ නෑ. රවුටරේ කවුන්ට් එකත් ලියල තියාගන්න ආයේ උන්ට කට උත්තර නැති වෙන්නෙ.
මම වෙනද නයිට් එක පාවිච්චි කරේම නෑ. මේ පාර ගෙදර ගෙනත් 20 gb බෑවා. ඉතුරු 5 අපරාදේ අද 8 න් ඉවරයිනේ
ඩයලොග් 20 වෙනිදා මචන් පැකේජ් අලුත් වෙන්නේ
මුන් හොරකම හරියට කරලත් නෑ වගේ