ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්රස් එක දෙන්න ඕනි..
කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..
ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..
Connection eka register karpu e bill email address elen register wenna puluwan arcade one na.
ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්රස් එක දෙන්න ඕනි..
කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..
ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..
ආකේඩ් යන්න ඕන නෑ බන් , මාත් router එක ගෙදරට ගෙන්න ගත්තේ , එකේ ෆෝර්ම් එකේ
email එක දැම්ම ,
ටික දවසකට පස්සේ හරි ගියා
ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්රස් එක වැරැද්දුවා..
ආහ්.. මම ආකේඩ් එකට ගිහින් රවුටර් එක ගත්තෙ.. ඒකෙ ඉන්න උන් එපා වාහෙට පලා බෙදන්න වගේ වැඩ කරන්නෙ.. මොන ඊමේල්ද..ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්රස් එක වැරැද්දුවා..
uba kiyada gatte ? 25GB ekada ?

ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්රස් එක දෙන්න ඕනි..
කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..
ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..
අනේ මන්දා.. මං මාර ගේමක් දුන්නා හදාගන්න..
අන්තිමේ බිල් එක ගෙවන්න ගියාම මං ආකේඩ් එකේ අයගෙන් ඇහුවා..
මට නම්බර් එක ඇඩ් කරන්න දෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා..
එයාලා ඒපාර ඊමේල් එක ඉල්ලගත්තා..
දැන් ගිහින් නම්බර් එක ඇඩ් කරන්න කිව්වා..
ඊට පස්සෙ තමා හරි ගියේ..
ආහ්.. මම ආකේඩ් එකට ගිහින් රවුටර් එක ගත්තෙ.. ඒකෙ ඉන්න උන් එපා වාහෙට පලා බෙදන්න වගේ වැඩ කරන්නෙ.. මොන ඊමේල්ද..ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්රස් එක වැරැද්දුවා..
මම මහ මෝඩ වැඩක් කලේ බං.. අටදාස් පන්සීයක් දීලා ගත්තෙ.. ප්‍රොමෝෂන් පීරියඩ් එකක් තිබ්බා ඊට සති දෙකකට විතර කලින්.. හාරදාස් ගාණට දීලා..
මගේ ගිගා හැට බං.. දැන් ලෙල්ල හුටං වෙලා තියෙන්නෙ.. බිල් එක තියෙනවා පන්දාස් ගාණක්.. මේ මාසෙ.. ලබන මාසෙ බිල් එකත් ආවම නවදාස් ගාණක් වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද දන්නෙත් නැහැ බං.. ණය ලිමිට් එක කීයද දන්නෑ උන්ගෙ.. මට බිල් එක ගෙවන්න වෙන්නෙ ලබන මාසෙ හය හත විතර.. ඊට කලින් කෙලියිද දන්නෑ කනෙක්ෂන් එකට..

මෙහෙනම් එහෙම අව්ලක් නෑ , මාත් අරන් තාම මාස දෙකක් වගේ , free එක use කලානේ , ගන්නවානම් 3800ට දෙන්නම් කිව්වා මාත් ගන්න එකක් හොයා හොයා හිටියේ ගත්තා ඉතින් ,මචං උඹේ ගම ගාල්ලද ??![]()

tho nam gon wassek ban, ada man call karala ahuwa 2900 25GB pkg eka, gedratama genath denawa

මෙහෙනම් එහෙම අව්ලක් නෑ , මාත් අරන් තාම මාස දෙකක් වගේ , free එක use කලානේ , ගන්නවානම් 3800ට දෙන්නම් කිව්වා මාත් ගන්න එකක් හොයා හොයා හිටියේ ගත්තා ඉතින් ,
නම දැම්ම id එක දැම්ම email එක දැම්ම දුන්නා ඌ අරන් ගියා

රවුටර් එකත් එක්කද මචං.. ගිගා විසි පහ මදි මචෝ.. ඒකයි අවුල..
උඹ ඔය කියන එකේ පැකේජ් මාරු කරන්න බෑ.. මාරු කරනවා නම් ගාණක් ගෙවන්න ඕන..