Dialog 4G Data Blance බලන්න විදිහක්

deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    Dialog 4G Data Blance බලන්න විදිහක්

    Dialog 4G Data Blance බලන්න විදිහක් දන්න කෙනෙක් කියනවද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
    හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
    ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්‍රස් එක දෙන්න ඕනි..
    කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..

    ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
    හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
    ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්‍රස් එක දෙන්න ඕනි..
    කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..

    ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..

    Connection eka register karpu e bill email address elen register wenna puluwan arcade one na.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Connection eka register karpu e bill email address elen register wenna puluwan arcade one na.
    අනේ මන්දා.. මං මාර ගේමක් දුන්නා හදාගන්න..
    අන්තිමේ බිල් එක ගෙවන්න ගියාම මං ආකේඩ් එකේ අයගෙන් ඇහුවා..
    මට නම්බර් එක ඇඩ් කරන්න දෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා..
    එයාලා ඒපාර ඊමේල් එක ඉල්ලගත්තා..
    දැන් ගිහින් නම්බර් එක ඇඩ් කරන්න කිව්වා..
    ඊට පස්සෙ තමා හරි ගියේ..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
    හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
    ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්‍රස් එක දෙන්න ඕනි..
    කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..

    ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..

    ආකේඩ් යන්න ඕන නෑ බන් , මාත් router එක ගෙදරට ගෙන්න ගත්තේ , එකේ ෆෝර්ම් එකේ
    email එක දැම්ම ,
    ටික දවසකට පස්සේ හරි ගියා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආකේඩ් යන්න ඕන නෑ බන් , මාත් router එක ගෙදරට ගෙන්න ගත්තේ , එකේ ෆෝර්ම් එකේ
    email එක දැම්ම ,
    ටික දවසකට පස්සේ හරි ගියා
    ආහ්.. මම ආකේඩ් එකට ගිහින් රවුටර් එක ගත්තෙ.. ඒකෙ ඉන්න උන් එපා වාහෙට පලා බෙදන්න වගේ වැඩ කරන්නෙ.. මොන ඊමේල්ද.. :( ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්‍රස් එක වැරැද්දුවා..:frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    uba kiyada gatte ? 25GB ekada ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba kiyada gatte ? 25GB ekada ?
    මම මහ මෝඩ වැඩක් කලේ බං.. අටදාස් පන්සීයක් දීලා ගත්තෙ.. ප්‍රොමෝෂන් පීරියඩ් එකක් තිබ්බා ඊට සති දෙකකට විතර කලින්.. හාරදාස් ගාණට දීලා..:(

    මගේ ගිගා හැට බං.. දැන් ලෙල්ල හුටං වෙලා තියෙන්නෙ.. බිල් එක තියෙනවා පන්දාස් ගාණක්.. මේ මාසෙ.. ලබන මාසෙ බිල් එකත් ආවම නවදාස් ගාණක් වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද දන්නෙත් නැහැ බං.. ණය ලිමිට් එක කීයද දන්නෑ උන්ගෙ.. මට බිල් එක ගෙවන්න වෙන්නෙ ලබන මාසෙ හය හත විතර.. ඊට කලින් කෙලියිද දන්නෑ කනෙක්ෂන් එකට..:(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩයලොග් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්..
    හැබැයි රෙජිස්ටර් වෙච්චි පලියට 4G නම්බර් එක ඇඩ් කරන්න බැහැ..
    ඒකට ආකේඩ් එකකට ගිහින් උන්ට උඹගෙ Email ඇඩ්‍රස් එක දෙන්න ඕනි..
    කෝල් කරලා කරන්න පුළුවන්ද දන්නෙ නැහැ.. මම නම් ආකේඩ් එකට ගිහින් වැඩේ කරගත්තෙ..

    ඊට පස්සෙ පුළුවන් උඹට ඔක්කොම විස්තර බලාගන්න..

    අනේ මන්දා.. මං මාර ගේමක් දුන්නා හදාගන්න..
    අන්තිමේ බිල් එක ගෙවන්න ගියාම මං ආකේඩ් එකේ අයගෙන් ඇහුවා..
    මට නම්බර් එක ඇඩ් කරන්න දෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා..
    එයාලා ඒපාර ඊමේල් එක ඉල්ලගත්තා..
    දැන් ගිහින් නම්බර් එක ඇඩ් කරන්න කිව්වා..
    ඊට පස්සෙ තමා හරි ගියේ..

    ආහ්.. මම ආකේඩ් එකට ගිහින් රවුටර් එක ගත්තෙ.. ඒකෙ ඉන්න උන් එපා වාහෙට පලා බෙදන්න වගේ වැඩ කරන්නෙ.. මොන ඊමේල්ද.. :( ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්‍රස් එක වැරැද්දුවා..:frown:

    මම මහ මෝඩ වැඩක් කලේ බං.. අටදාස් පන්සීයක් දීලා ගත්තෙ.. ප්‍රොමෝෂන් පීරියඩ් එකක් තිබ්බා ඊට සති දෙකකට විතර කලින්.. හාරදාස් ගාණට දීලා..:(

    මගේ ගිගා හැට බං.. දැන් ලෙල්ල හුටං වෙලා තියෙන්නෙ.. බිල් එක තියෙනවා පන්දාස් ගාණක්.. මේ මාසෙ.. ලබන මාසෙ බිල් එකත් ආවම නවදාස් ගාණක් වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද දන්නෙත් නැහැ බං.. ණය ලිමිට් එක කීයද දන්නෑ උන්ගෙ.. මට බිල් එක ගෙවන්න වෙන්නෙ ලබන මාසෙ හය හත විතර.. ඊට කලින් කෙලියිද දන්නෑ කනෙක්ෂන් එකට..:(

    මචං උඹේ ගම ගාල්ලද ??:confused::baffled::P
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම මහ මෝඩ වැඩක් කලේ බං.. අටදාස් පන්සීයක් දීලා ගත්තෙ.. ප්‍රොමෝෂන් පීරියඩ් එකක් තිබ්බා ඊට සති දෙකකට විතර කලින්.. හාරදාස් ගාණට දීලා..:(

    මගේ ගිගා හැට බං.. දැන් ලෙල්ල හුටං වෙලා තියෙන්නෙ.. බිල් එක තියෙනවා පන්දාස් ගාණක්.. මේ මාසෙ.. ලබන මාසෙ බිල් එකත් ආවම නවදාස් ගාණක් වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද දන්නෙත් නැහැ බං.. ණය ලිමිට් එක කීයද දන්නෑ උන්ගෙ.. මට බිල් එක ගෙවන්න වෙන්නෙ ලබන මාසෙ හය හත විතර.. ඊට කලින් කෙලියිද දන්නෑ කනෙක්ෂන් එකට..:(

    tho nam gon wassek ban, ada man call karala ahuwa 2900 25GB pkg eka, gedratama genath denawa
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආහ්.. මම ආකේඩ් එකට ගිහින් රවුටර් එක ගත්තෙ.. ඒකෙ ඉන්න උන් එපා වාහෙට පලා බෙදන්න වගේ වැඩ කරන්නෙ.. මොන ඊමේල්ද.. :( ෆෝර්ම් තුනක් ෆිල් කලා ඒ වේසි.. නම වරැද්දුවා එක පාරක්.. දෙවනි පාර ඇඩ්‍රස් එක වැරැද්දුවා..:frown:

    :lol: මෙහෙනම් එහෙම අව්ලක් නෑ , මාත් අරන් තාම මාස දෙකක් වගේ , free එක use කලානේ , ගන්නවානම් 3800ට දෙන්නම් කිව්වා මාත් ගන්න එකක් හොයා හොයා හිටියේ ගත්තා ඉතින් ,
    නම දැම්ම id එක දැම්ම email එක දැම්ම දුන්නා ඌ අරන් ගියා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹේ ගම ගාල්ලද ??:confused::baffled::P
    මහරගම මචං..:)

    tho nam gon wassek ban, ada man call karala ahuwa 2900 25GB pkg eka, gedratama genath denawa
    රවුටර් එකත් එක්කද මචං.. ගිගා විසි පහ මදි මචෝ.. ඒකයි අවුල.. :(
    උඹ ඔය කියන එකේ පැකේජ් මාරු කරන්න බෑ.. මාරු කරනවා නම් ගාණක් ගෙවන්න ඕන..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: මෙහෙනම් එහෙම අව්ලක් නෑ , මාත් අරන් තාම මාස දෙකක් වගේ , free එක use කලානේ , ගන්නවානම් 3800ට දෙන්නම් කිව්වා මාත් ගන්න එකක් හොයා හොයා හිටියේ ගත්තා ඉතින් ,
    නම දැම්ම id එක දැම්ම email එක දැම්ම දුන්නා ඌ අරන් ගියා
    අඩෝ මට කියපංකො දන්න එකෙක් ඩයලොග් එකේ ණය ලිමිට් එක කීයද කියලා.. දැනට පන්දාස් ගාණක් තියේ බං බිල් එක.. පළවෙනිදා හැදෙන එකත් එක්ක නවදාස් ගාණයි.. සල්ලි නෑ ගෙවන්න.. හය හත තමා ගෙවන්න වෙන්නෙ.. ඊට කලින් ඩිස්කනෙක්ට් කරයිද..? :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රවුටර් එකත් එක්කද මචං.. ගිගා විසි පහ මදි මචෝ.. ඒකයි අවුල.. :(
    උඹ ඔය කියන එකේ පැකේජ් මාරු කරන්න බෑ.. මාරු කරනවා නම් ගාණක් ගෙවන්න ඕන..:)

    25GB 2900 with router
    60GB 1900 with router
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අඩෝ Dialog 4G තියෙන එවුන් පොඩ්ඩක් බලපල්ලකෝ මේ මාසේ ඩේටා Usage එක හරියටම ආවද නැත්නම් වැඩිපුර ගිහින් වගේ පෙන්නනවද කියලා...මොකක් හරි මගඩියක් වෙලා තියේ :angry: