Dialog 4g Free දෙනවා කියලා Call ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ, මම පාවිච්චි කරපු කලේ සිග්නල් අවුලක් තිබ්බා, complain දාල දාල. අන්තිමට ඇවිත් outdoor ඇන්ටනාවක් හයි කරා. දැන් නම් පට්ට ස්පීඩ් බං
    20mbs - 30mbs යනවා......

    :yes:

    Matanam dialog kisi aulak na. Pattama speed. Drop wena kes, speed adu wena kes mukuth na. Connection eka pattama stable

    :yes: ela

    Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම.

    මේ මොන ජෝක්ස් එකක්ද බන් මේ ?


    කතා කරපු එකා තමයි බන් එහෙම කිවෙව් මම ලග රෙකෝඩ් එකත් තියෙනවා උගේ Call එකේ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඩයලොග් පට්ට. කොච්චර වැස්සත්, අකුණු ගැහුවත් කනෙක්ශන් එක වැඩ. ස්පීඩ් එකත් හොඳයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    unlimited thibe lanka bell wala speed limit natha

    :yes:

    Dialog is the shitest connection ever. Dont buy.

    :shocked:

    මචන් ඩයලොග් ගනන් වැඩි එක සාදාරනයි බන් උන්ගේ හෙල්ප් එක බලද්දි. මමත් දැන් ටෙලිකොම් උනාට ඩයලොග් අවුරුද්දක් යුස් කලා එකම එක දවසක්වත් කනෙක්සන් එක ඩ්‍රොප් වෙලා නෑ අනික ඔනම අවුලකට ටක් ගාල සොලුසන් තියෙනව. ටෙලිකොම් එක 300 විතර ලාබයි හැබැයි කනෙක්සන් ඩ්‍රොප් වෙනව. ස්ලොව් වෙනව අනික හෙල්ප් එකක් ගන්න තැනැක් නෑ කියන්න කෙනෙක් බෑ. මොනා හරි උනාම උස්සන් දුවන්න ඔන

    හ්ම්ම් උන්ගේ හෙල්ප් නම් හොදයි බන් අවුරුදු 8 මම Dialog 3G පැකේජ් එකක් Use කරන්නේ , උන්ගේ 4G ගැන සමහරු කලින් මේකේ තිඩ් දාලා තිබ්බා ඩේටා කපනවයි අරවයි මේවා දාලා එකයි මේ තිඩ් එක දැම්මේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹ නින්දෙන් ඇහැරලද මේක කෙටුවේ...ඩයලොග් වල කොහෙද යකෝ අන්ලිමිටඩ් 4ජී කනෙක්ෂන්...

    නෑ බන් කතා කරපු එකා කිව්වා 600 දෙන එකේ GB ගාන ඉවර උනාම Speed Limite කරනවා කියලා. අර 690 3G එකේ වගේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ බන් කතා කරපු එකා කිව්වා 600 දෙන එකේ GB ගාන ඉවර උනාම Speed Limite කරනවා කියලා. අර 690 3G එකේ වගේ

    වෙන්න බෑ.:baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    වෙන්න බෑ.:baffled:

    මම ලග රෙකෝඩ් එකත් තියෙනවා ඌ කිව්වේ මට විතරක් දෙන දීමනාවක් කියලා දවල් ට 25 , රෑට 25 දෙන කතාවක් කිව්වේ මතක විදියට. දවස් තුනක් ඇතුලත ගන්න කිව්වා නැත්ම් ගෙදරට ඒවානම් කිව්වා.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම.

    මේ මොන ජෝක්ස් එකක්ද බන් මේ ?

    hithahanko 4gb denawa kiyaa,4gb iwara unama slow karanawa,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ලග රෙකෝඩ් එකත් තියෙනවා ඌ කිව්වේ මට විතරක් දෙන දීමනාවක් කියලා දවල් ට 25 , රෑට 25 දෙන කතාවක් කිව්වේ මතක විදියට. දවස් තුනක් ඇතුලත ගන්න කිව්වා නැත්ම් ගෙදරට ඒවානම් කිව්වා.

    ජීබි 50ක් රු.600 අන්ලිමිටඩ් ලාබයි නේ. උඹට විතරක්? :baffled:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මටත් කෝල් කලා බන්..කනෙක්ශන් ෆී මුකුත් නෑ .අපිට කැමති පැකේජ් එකක් සිලෙක්ට් කරගන්න පුලුවන්.කිසිම contract එකක් නෑ කිව්ව ඕන වෙලවක අයින් කරන්න පුලුවන් කිව්ව..මම නම් ගත්ත. :D:D:D
    ගෙදරටම ඩිලිවර් කරලා දුන්න
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    උබට දෙනව ඇත්තෙ මුලින්ම තියෙන පැකේජ් එක

    screenshot-www.dialog.lk-2018.02.18-22-28-49.png
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නෑ බන් කතා කරපු එකා කිව්වා 600 දෙන එකේ GB ගාන ඉවර උනාම Speed Limite කරනවා කියලා. අර 690 3G එකේ වගේ

    ඉතින් ඒක විශේෂ දෙයක් නෙවෙයි. කොහොමත් එහෙම තමයි. :P GB ගාන ඉවර වුනාම Slow වෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් ඒක විශේෂ දෙයක් නෙවෙයි. කොහොමත් එහෙම තමයි. :P GB ගාන ඉවර වුනාම Slow වෙනවා.

    විශේෂ දෙයක් නෙමෙයි? උඹ කියන්නේ ස්පීඩ් ලිම්ට් කලාට පස්සේත් අමතර ගානක් ගෙවන්නේ නැතුව දිගටම පාවිච්චි කරන්න පුලුවන් කියලද
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I've used Dialog from December 2015 to August 2017.
    My parents still use the connection to this date. There were no issues at all.
    If you have at least 2 signal bars, the connection will be okay. About 10 - 15 Mbps.