මචන්ලා මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ, මම පාවිච්චි කරපු කලේ සිග්නල් අවුලක් තිබ්බා, complain දාල දාල. අන්තිමට ඇවිත් outdoor ඇන්ටනාවක් හයි කරා. දැන් නම් පට්ට ස්පීඩ් බං
20mbs - 30mbs යනවා......

Matanam dialog kisi aulak na. Pattama speed. Drop wena kes, speed adu wena kes mukuth na. Connection eka pattama stable
elaUnlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම.
මේ මොන ජෝක්ස් එකක්ද බන් මේ ?
කතා කරපු එකා තමයි බන් එහෙම කිවෙව් මම ලග රෙකෝඩ් එකත් තියෙනවා උගේ Call එකේ


