ah mehema unoth honday. mama dialog eka ayin karala SLT ekak ganna giye.
SLT 1490 ta 66 GB denawa. Dialog 1400 ta danata hambenne 55 GB.
1813
ah mehema unoth honday. mama dialog eka ayin karala SLT ekak ganna giye.
SLT 1490 ta 66 GB denawa. Dialog 1400 ta danata hambenne 55 GB.
Unless you cite the source this is bullshit
මචන් ඒ කියන්නේ දැන් තියෙන කෝටා එක කැන්සල් වෙලා එක පාරටම 65 වෙයිද?
කෝටා දැන්මම ඉවර කරොත් හොදයිනේ?
නැත්තන් මේක 17 month cycle තියෙන උන්ටද?
අනේ රත්තරන් හනික කියහන් හොදේ , බාන්න නන් බොහෝ තියේ.
with ටැක්ස්


Naha, parana customerslata elanga cycle eke indan active wenne. Data tika iwara kara ganna epa
ah ela.
dialog ewun ge data kapena widiha explain karanna bari nisa mehema tikak hari wadi karana eka honday.![]()

සිරා බන්
තව international customer service week එකේ ගිහිල්ලා හොද කට්ටක් කෑවා
Dialog also got enough ISP connections with cacheing
care to explain?Wait till October 17th for the official announcement from Dialog or check my previous threads where everything I have said has become true
but still slt give 6 gb more in 1490 package than dialog 1400 package
