මචං..
මන් ගාව dialog 4g එකක් තියෙනවා..
උන්ගෙන් මට ෆ්‍රී ලෑන්ඩ් ෆෝන් එකක් හම්බුනා..
මම මේකත් යූස් කරන්න හැදුවේ..
මට කියපං මේකේ wifi manually ඔෆ් කරන්නේ කොහොමොඩ කියල රවුටර් එක ඕන එකේ තියෙද්දී..
මැනුවල් එකේ නෑනේ wifi බං ඕෆ් කරන විදිහ රවුටරේ ඔන් කරන විදිහ..
දන්නා එකෙක් කියපන්කො කොහොමද මේකේ wifi off කරගන්නේ කියල..