karanna puluwan samahara un karanawa bn oya wede 4G apu kaale idanma..
eth dan nam lmit ekak thiyenawa but samahara ayata nam awlak nathuwa digatama same speed enawa

ඔව් හිටපු ගමන් තමා පෙන්නන්නෙ..අවුලක් නෑ බොල.. මේ ස්පීඩ් එක හොඳටම ඇති.. වැඩි උනා කියන්නෙත් වහක්නේ..
ගිගා හැටත් මට මදිවෙලා බං ඉන්නෙ.. තව ගිගා හයයි ගාණයි ඉතුරු..

උඹ හිතුවද ඕවා කරන්නෙ පහ පාස් උන් කියලා.. අනේ උට්ටො..
Podi Silva - පොඩි සිල්වා;18581908 said:එහෙනම් කරලා බලන්න ඕන
මෙහේ ඩයලොග් HSPA පට්ට ස්පීඩ්
තත්පරේට 10KB/s![]()
![]()

he he ekane
aniwa dialog 4g service eka nam ela
GB madi wena podu prashne thamai thiyenne..![]()

Podi Silva - පොඩි සිල්වා;18581915 said:![]()
![]()
අඩෝ මට සිංදු ටික දාලා දීපන්කෝ
මන් උබව එස්පොස් කරන්නේ නෑ

![]()
මේ මගේ කටු තුනක් තිබිලා එන ස්පීඩ් එක..
ගිගා එකසිය පනහ පැකේජ් එකට මාරුවක් දාන්න ඉන්නෙ බං.. හැට මදි..

Machan dawas 7e trail ekata monwada ban conditions? podak wisthara dana ko![]()
wadi wistharath kiyayඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..

ඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..
නිවාඩු නෑ හුට්ටො මේ ටිකේ.. නිවාඩුවක් සෙට් උනාම කියන්නං.. විනාඩියෙන් දෙකෙන් ඕක කරන්න බෑ..

150GB Data (Rs. 9,900/-)![]()
නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..
ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..
Podi Silva - පොඩි සිල්වා;18581933 said:යකෝ උබ කෑල්ල එක්ක යන්න
බඩු ග්හ්න්න යන්න
වෙලාව තියෙනවා
සිංදු ටික දාන්න වෙලාවක් නෑ
මහ කෙරි මිනිස්සු ඕයි උබලා![]()
![]()

මොනා කරන්නද බං..නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..
ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..

ඔව් බං.. ගිගා හැට දෙදාහකට වගේ දීලා, එකසිය පනහ තුන්දාස් පන්සීයකට වගේ දෙනවා නම් එල බං..
නිවාඩු නෑ හුට්ටො මේ ටිකේ.. නිවාඩුවක් සෙට් උනාම කියන්නං.. විනාඩියෙන් දෙකෙන් ඕක කරන්න බෑ..
ඒවට මහ වෙලාවක් යනවද බං.. ගියා ආවා..

Podi Silva - පොඩි සිල්වා;18581961 said:යකෝ සිංදුත් තෝරන්න දෙයක් නෑ තියෙන ඔක්කොම දැම්මා
USB 3 සිඩ්හලයෝ![]()
![]()

මොනා කරන්නද බං..නිකම්ම ඩේටා කැපෙනවද මන්දා.. කරපු මගුලකුත් නෑ.. මාසෙ අන්තිමට ඩේටා ඉවරයි..
ඔයිට වැඩි වෙනවා ටැක්ස් එක්ක.. තුන්දාස් නවසීයයි හැටේ පැකේජ් එක.. ඒත් හාරදාස් තුන්සිය ගාණක් එනවා..

ay ban 100GB eka thiyenne, man danata ganna inne eka meka OK nam

අපරාදෙ බන් සල්ලි. අවුරුද්දට Rs 120,000+ internet වලට.![]()