යාලුවනේ මේ මගේ ඩයලොග් බිල් එක. මම එළියෙදි යූස් කරන්න ගත්ත ඩයලොග් 949 පැකේජ් එක.
මේකේ ගිය මාසෙත් 3200ක් විතර බිලක් ආව මේ මාසෙත් 3250ක් විතර බිලක් ආව. මට මේ බිලේ තියෙන දේවල් පැහැදිලි කරල දෙන්න.
ඔය බිලේ මචං.
01) total usage charges: 1317.22 ක් ඇවිත් තියෙන්නේ? මම ඩේට වැඩිපුර පාවිච්චි කරපු ටිකදට?
02) Misc Charges: 241.98 ක් ඇවිත් තියෙන්නේ මොකක්ද?
03) Government Taxes and levies 336.62 ක් තියෙනව. ඒත් රු 949 ට 300ක් වගේනේද එන්න ඕන?
තව
04) Total value added tax : 393.70 ක් ඇවිත් මේක මොකක්ද මචංල?