Dialog Fixed Line

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Dialog Fixed Line දැන් දෙන්නේ 4G වලින් ද , CDMA වලින් ද ?

    සමහරු කියනවා දැක්කා 4G වලින් දෙනවා කියලා එතකොට Home BB වලට එන Signal තියෙන්න ඕනේ ද Siganl නැතිනම් මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හුවාවි ඇන්ටනා දෙකේ එකට නම් කොහොමත් ටෙලිපෝන් එකක් හයි කරල කෝල් ගන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    4G වලින් දෙන්නේ. කවරේජ් තියෙන්න ඕන වැඩ කරන්න.
    Home BB Siganl නෑ Outdoor Unit එකට නෑ (Dialog Mobile 4G නම් ඔකොම තියෙනවා Siganl) ඇන්ටෙනා එකක් හයි කරන්න Port එකක් තියෙනවා ද එකේ ?

    හුවාවි ඇන්ටනා දෙකේ එකට නම් කොහොමත් ටෙලිපෝන් එකක් හයි කරල කෝල් ගන්න පුලුවන්
    ඔව් එත් එක අවුල් කරන්ට් ගියාම වැඩ නෑනේ බැටරි නැති නිසා

    4G router eken denne
    Home BB එකක් ම ගන්න ඕනේ ද ? Fixed Line Phone එක උන් දෙන්නේ නැද්ද එතකොට ?
    ------ Post added on Sep 23, 2021 at 2:16 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Home BB Siganl නෑ Outdoor Unit එකට නෑ (Dialog Mobile 4G නම් ඔකොම තියෙනවා Siganl) ඇන්ටෙනා එකක් හයි කරන්න Port එකක් තියෙනවා ද එකේ ?

    ඔව් එත් එක අවුල් කරන්ට් ගියාම වැඩ නෑනේ බැටරි නැති නිසා

    Home BB එකක් ම ගන්න ඕනේ ද ? Fixed Line Phone එක උන් දෙන්නේ නැද්ද එතකොට ?
    ------ Post added on Sep 23, 2021 at 2:16 PM
    router ekata phone eka wenama ganna ona. un gawa ati mama hitanne.nattan ube phone ekak gahaganin
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් එත් එක අවුල් කරන්ට් ගියාම වැඩ නෑනේ බැටරි නැති නිසා
    අර usb 12v converter එකක් ගත්තනම්, 10000 පවර් බැන්ක් එකකට ගැහුවොත් පැය 8 - 10ක් උනත් වැඩ කරනව.
    නැත්නම් UPS එකක් තියනවා ඔවා වලටම. දරස් එකේ 5000 ට වගේ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    router ekata phone eka wenama ganna ona. un gawa ati mama hitanne.nattan ube phone ekak gahaganin
    ela machan

    අර usb 12v converter එකක් ගත්තනම්, 10000 පවර් බැන්ක් එකකට ගැහුවොත් පැය 8 - 10ක් උනත් වැඩ කරනව.
    නැත්නම් UPS එකක් තියනවා ඔවා වලටම. දරස් එකේ 5000 ට වගේ
    hmm ela machan

    thank you
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රවුටරේත් එක්කම එන ෆෝන් එක තියෙනවා නේද වුන්ගේ..ගන්න දවසේ කිව්වා මොබයිල් 4g තියෙනවා රවුටරේට සිගනල් නැත්තං ආපහු ඇවිල්ල ඒකට මාරු කරන් යන්න කියලා.
     
    • Like
    Reactions: NRTG