dialog 4g connection වලට මේ දවස්වල promotions තියෙනවද මචං? මට කනෙක්ෂන් දෙකක් ගන්න ඕන. සාමාන්‍යයෙන් 2900යි නේ වෙන්නේ.
මචංල මේකේ රවුටරේට කෙල උනොත් උන් නිකන් එකක් දෙනවද? නැත්නම් අලුතින් ගෙවල ගන්න ඕනද?
රවුටරේ යූස් නොකර සිම් එක ෆෝන් එකට දාගෙන ෆෝන් එකෙන් පැකේජ් එක යූස් කරන්න පුලුවන්ද මචංල.