HBB Package ඇක්ටිව් කරද්දී දෙන බෝනස් ඩේට මුලින් යුස් වෙනවද ? නැත්නම් බේස් පැකේජ් එකේ ඩේට ඉවර කරලා ඉන්න ඕනෙද ?