Dialog HBB case ද ? Customer care එකකුත් නෑනේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Connections දෙකක් තියනවා. සතියක ඉදන් 90% of time වැඩ නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dialog MBB ගන්න. කිසි අවුලක් නෑ මම Use කරන්නේ MBB Dongle එකකට දාලා සිම් එක. HBB නැති තැන් වලට Siganl තියෙනවා හොදට MBB වල
     
    • Like
    Reactions: Gaash and HKavinda