Dialog Huawei 3531 Dongle එක Use කරන උන් පොඩ්ඩක් වරෙල්ලා

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Dialog Huawei 3531 Dongle එක Use කරන උන් පොඩ්ඩක් වරෙල්ලා

    Dialog Huawei 3531 Dongle එක Use කරන උන් පොඩ්ඩක් වරෙල්ලා..

    මේ ඩොන්ගල් එකේ බන් අර මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයා එකක් නෑනේ..
    කෙලින්ම වෙබ් බ්‍රවුසර් එකෙන්නේ කනෙක්ට් කරන්න එන්නේ.. මේකේ බන් අර මැසෙජ් එකක් එහෙම එනකොට කිසි සවුන්ඩ් එකක් එන්නේ නෑ..:angry:
    අපි ඉතින් 50 කෑලි වලින්නේ යන්නේ..පැකේජ් ඉවර උනාම දැනගන්න විදියක් නෑ..
    මැසේජ් එක එනවා සද්දේ නෑ..:yes:ඩිස්කනෙක්ට් කරගන්න බැරි උනොත් ඉතුරු සල්ලි ටිකට බඩුම තමයි..:(උඹලගෙත් එහෙමද..මේකට විසදුමක් නැද්ද..

    2mn0to8.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඕක තමයි..මැසේජ් එනකොට සවුන්ඩ් එක ඇහෙන විදියකට හදාගන්න පුලුවන්ද බන්..

    hariyata dongle eke modle eka kiyapanko,wisadumak dennam