Dialog Internet

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා මේ දවස්වල බණ්ඩාරවෙල අවට dialog net පට්ට slow.දැන් සති 3ක් විතර එහෙමමයි. බදුල්ල පැත්තේ කවුරු හරි එළකිරියේ ඉන්නවනම් කියනවද බදුල්ලේ තත්වේ කොහොමද කියලා. පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන්නම් කමක් නෑ ඒත්. මට 3GB විතර වැදගත් download එකක් තියෙනවා ඒකයි.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අඩෝ උඹ බන්ඩාරවෙලද :love::love:
    පට්ට බං මම ආසම පැත්තක්.. Photo ටිකක් දාපංකෝ ඒ පැත්තේ ලගදී ගත්ත නෙට හරි ගියාම :P
    dialog signal තියනවා කියල පෙන්නනවනම් mobile partner එකේ call dialog customer service
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්බා වල අපි ;)

    34t5wyc.png
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    ගම්පහ town එකට 4.5MBps - 5MBps අදිනවා ලෙසටම..4G,Dialog WIFI තියනවා..

    5Mbps speed එක රෑට තියෙනවා Night පැකේජ් එක දාගත්තාම 3G වලටත් dialog
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ඇක්ටිවේටරේ දවසක් ඕකගේ පින්තූරයක් දාල තිබ්බා බන් ඉතින් බාගත්තා අනේ තෝත්.......... :frown:

    මාත් හිතන් හිටියේ හෙන ලොකු එකෙක් බන් :rolleyes: