Dialog Mini Sim To Micro Sim Help....

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මචන් මගේ ඩයලොග් සිම් එක කටර් එකකින් කපලා මයික්‍රො සිම් සයිස් එකට හදලා තියෙන්නෙ,,එහෙන් මෙහෙන් කැපිල නිකන් දෑකැත්ත වගේ... ෆෝන් එකට දාන්න ෆිට් වෙන්නා හරියට..
    මට අලුත් මයික්‍රො සිම් එකක් ගන්න පුලුවන්ද මේ නම්බරේටම? කීයක් ගනන්වද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් ෆ්‍රී ගත්තේ. 4G වලට මාරු කරන්න ඔනා කිව්වම නිකන් දුන්නා. දැන් අලුතෙන් එන ඔක්කොම ඩයලොග් සිම් කපලා එවන්නේ ස්ටැන්ඩර්ඩ් එකට වගේම මයික්‍රො එකටත් හරියන්න. ඩයලොග් සර්විස් පොයින්ට් එකකට ගිහින් ගනින්. සල්ලි ගත්තත් 100කට වඩා යන එකක් නැ..