කියන්න ඕනෑම දේ කියන්න අමතක උනා.. මේ අලුත් නෙට්වර්ක් එකේදී ෆෝන් එකේ වගේ ස්ලෝව් නැහැ.. මොබයිල් 4G ස්පීඩ් එක එනවා.
කලින් කවුරුහරි මේක දාලා තිබ්බනම් සොරි වෙන්න ඕනා.
පිළිගන්නෙම නැති උනුත් ඉතින් මනුස්සයොනේ.. මරන්නයැ උන්ව.. ඔන්න වීඩියෝ කෑල්ලකුත් දැම්මා. ඕවා මොනිටරයිස් කොරල නැහැ.. බලහල්ලා ඩේටා තියේනම්.
B40 network eken access dilate Mobile walleta?