මේක තව ඕනා අයට සිම් එක ෆෝන් එකෙන් ගලවන්නේ නැතුව චෙක් කරන්න පුළුවන්.. ඇපල් ඩිවයිස් තියන අය නෙට්වර්ක් සර්ච් එකක් කරලා බලන්න.. එකේදී මේ අලුත් නෙට්වර්ක් එක පෙන්නනවා.
Phone eka android nam kohomada hoyanne. aluth network eka
මේක තව ඕනා අයට සිම් එක ෆෝන් එකෙන් ගලවන්නේ නැතුව චෙක් කරන්න පුළුවන්.. ඇපල් ඩිවයිස් තියන අය නෙට්වර්ක් සර්ච් එකක් කරලා බලන්න.. එකේදී මේ අලුත් නෙට්වර්ක් එක පෙන්නනවා.
මෙහෙ දැන් අනේ මන්දා බන්. හොද වෙලාවට ගිය දෙසැම්බර් මම හොටෙල් ප්‍රොජෙක්ට් එක අත හැරියේ.. කෙලවිලා . .ශ්‍රියානි එකේ බුවා ෆිට් එක. කඩේ සතියක් ඇරගන්න බැරි උනා බන්.. තිලකවර්දනත් එහෙමයි. ඌ ඒ අස්සේ මුනිසිපල් බිල්ඩින් එකේ ටෙන්ඩරේ හිකිලා ඉන්නේ.. බිස්නස් කවදා හැදෙයිද මන්දා බන්. ටුවරිසම් නම් වන්ෂොට් නොකවුට් සැහෙන කාලෙ

![]()
meka tiyenne oya kiwwa eka enna na man unlock karapu nathi B310-925 router akak![]()
වැඩ කරනවා නේද මචන්.. උබ කොයි පළාතේද? (ආසන්න දිස්ත්‍රික්කේ කියහන් ඒ ඇති. )ela bro...
වැඩ කරනවා නේද මචන්.. උබ කොයි පළාතේද? (ආසන්න දිස්ත්‍රික්කේ කියහන් ඒ ඇති. )
නින්ද යන්නේ නැහැ.. අල්ලපු ගෙදර එකා "හචින්" ගානකොට බයවෙලා ඇහැරෙනවා.nida ganing yakoo
මම නුවර මචන්.. සාමාන්‍ය හොද ස්පීඩ් එකක් තියනවා මෙහෙට නම්.Ow bro, normal prepaid dialog sim ekak demma package ekak dala.. Weda, setting hadanna nam behe hebei..
Me badulla district bro..
මම නුවර මචන්.. සාමාන්‍ය හොද ස්පීඩ් එකක් තියනවා මෙහෙට නම්.
එල. එල. මම නම් මේ ටිකේ නෙට්ෆ්ලික්ස් ඒවා බැලුව. දැන් ඇති වෙලා ඉන්නේ.Speed eka athi bro.. Netflix movie ekakuth bewa.. Issara tharan nehe.. Bt broadband sim ekata wada hndai
Mage unlock karapu ekak tyanne eketh oya widihamai bn
Area eka anuwa wenas wenawa athi

ඔඇයිට, මේක වැඩ කරනවද?eka wenna puluwan mama nam Uthuwankanda (Lagama mawanella town aken)
oyala koi inne ?![]()
කොහොමද යහලුවනේ? අද ඔන්න ආවේ අලුත් දෙයක් කියලා යන්න.. කට්ටියම දන්නවනේ ඩයලොග් දවස්වල ස්ලෝව් කියල. එත් මෙන්න දැන් ඩයලොග් අලුත් දෙයක් පටන් අරගෙන. ඔයාලගේ ගෙදර තියන රවුටරේ හෝම්බ්‍රෝඩ්බෑන්ඩ් නේ, එක වැඩ කරන්නේ සන්ක්‍යතයකින්. ඒ පාඩම වෙලාවක කියන්නම්. දැන් කාරනාව කියන්නම් කෙටියෙන්. ඩයලොග් එක මොබයිල් 4G සිම් එක FDD එකට ඕපන් කරලා.. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියන සිම් එක දැන් රවුටරේට දාලා වැඩ කරන්න පුළුවන්.. ඩයලොග් එකේ 413-11 කියන නෙට්වර්ක් එක වෙනුවට මේ වෙලාවේ රවුටරේට මොබයිල් සිම් එක දැම්මම DIALOG 4G කියල වෙනම නෙට්වර්ක් එකක් එනවා. පහත රුප බලන්න..
![]()
![]()