ඩයලොග් දැන් අලුත් නෙට්වර්ක් එකකින් Dialog

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචන් මේ කියන්නෙ දැන් TDD dongle වලත් Dialog 4G sim support කරනවා කියලද?
    ඔව් බන්.. TDD ඔන්ලි රවුටරයක් උනත් දැන් ඩයලොග් සිම් එක දාලා වැඩ කරන්න පුළුවන්.. හැබැයි ඩයලොග් නොවන රවුටර් සිම් ලෝක් තියනවනම් වැඩ කරන්නේ නැහැ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mama phone eke beluwe bn oya widiyta pennanwa mage phone eka support karnne ne mama hithanne.
    උබේ ෆෝන් එක මොකක්ද? ඇපල් දිවයිස්වල කොහොමත් TDD සපෝට් නිසා මේක පෙන්නනවා. අනිත් ඩිවයිස් සපෝට් නම් අනිවාර්යෙන් පෙන්නවා. ලේසිම දේ තමා ගෙදර තියන රවුටරේට දාලා බලන්න මොබයිල් සිම් එකක්.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    ඔව් බන්.. TDD ඔන්ලි රවුටරයක් උනත් දැන් ඩයලොග් සිම් එක දාලා වැඩ කරන්න පුළුවන්.. හැබැයි ඩයලොග් නොවන රවුටර් සිම් ලෝක් තියනවනම් වැඩ කරන්නේ නැහැ..

    අකුණු ගහන එක නැවතුනාට පස්සෙ දාල බලන්න ඔන.
    Thanks මචන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    පිළිගන්නෙම නැති උනුත් ඉතින් මනුස්සයොනේ.. මරන්නයැ උන්ව.. ඔන්න වීඩියෝ කෑල්ලකුත් දැම්මා. ඕවා මොනිටරයිස් කොරල නැහැ.. බලහල්ලා ඩේටා තියේනම්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    උබේ ෆෝන් එක මොකක්ද? ඇපල් දිවයිස්වල කොහොමත් TDD සපෝට් නිසා මේක පෙන්නනවා. අනිත් ඩිවයිස් සපෝට් නම් අනිවාර්යෙන් පෙන්නවා. ලේසිම දේ තමා ගෙදර තියන රවුටරේට දාලා බලන්න මොබයිල් සිම් එකක්.

    Stay home-Dialog 4g .kiyanne mekada bn mage 4n ekata pennanwa
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අකුණු ගහන එක නැවතුනාට පස්සෙ දාල බලන්න ඔන.
    Thanks මචන්
    :yes::yes::yes:
    මෙහෙත් වහිනවා දැන් ටිකක් අඩුයි.. අකුණු තාම ගහනවා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Stay home-Dialog 4g .kiyanne mekada bn mage 4n ekata pennanwa
    ඒ නොර්මල් එක. ලේසිම වැඩේ තමා රවුටරේට සිම් එක දාලා බලන්න. සෙට්න්ස් අනං මනං නැහැ.. රවුටරේ ඩයලොග් සිම් වලට සපෝට් නම් (හෝම්/මොබයිල්) වැඩ කරනවා.. ඩයලොග් සිම් වලට ලෝක රවුටර් මොබිටෙල් එස්එල්ටි ඒවගේ දාලා බලලා වැඩ නැහැ කියලා මාව කන්න එපා. ඒවත් අන්ලොක් කලොත් ඕනෙම සිම් එකකට, එවලත් ඩයලොග් එකේ මොබයිල් සිම් වැඩ කරනවා හෝම්බ්රෝද්බන්ඩ් සිම් වලට අමතරව. මේකේ වෙනස තියෙන්නේ රවුටරේ ෆ්රිකුවන්සියට නෙට්වර්ක් එක හදලා ඩයලොග් එක. එච්චරයි.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    පිළිගන්නෙම නැති උනුත් ඉතින් මනුස්සයොනේ.. මරන්නයැ උන්ව.. ඔන්න වීඩියෝ කෑල්ලකුත් දැම්මා. ඕවා මොනිටරයිස් කොරල නැහැ.. බලහල්ලා ඩේටා තියේනම්.

    උබේ router එක unlock ‌වෙලා. සමහර විට HBB SIM එකත් Unlock ‌වෙලා ඇති. ඒක E3276 Dongle එකත් එක්ක වැඩ කරනවා ඇති.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබේ router එක unlock ‌වෙලා. සමහර විට HBB SIM එකත් Unlock ‌වෙලා ඇති. ඒක E3276 Dongle එකත් එක්ක වැඩ කරනවා ඇති.
    යකෝ මට විතරක් වෙනවද? ඉන්න ඔක්කොගෙම ෆෝන්වල සිම් ගලවලා මේ රවුටර් දෙකටම දාලා බැලුවා.. වැඩ කරනවා බන්.. උබත් ට්‍රයි කරලා බලහන්. මට විතරක් මේක වෙන්න විදියක් නැහැ. සමහරවිට අපේ පැත්තට විතරක් මොනවහරි වෙලාද දන්නේ නැහැ. නුවර ඉන්න කවුරුහරි මේක බලලා කියන්න..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යකෝ මොකක් හරි දන්නා දෙයක් කිව්වම, පරණ ඇරියස් තියන එකෙක්ද කොහෙද පරණ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කරනවා.. මේක ඉතින් බොරුවක් නම් මට මොකද? ඇයි වදේ.. ගෙදර රවුටරේට ෆෝන් එකේ සිම් එක ගලවලා දාලා... වැඩ කරනවානම් කරනවා කිව්වා නැතිනම් නැහැ කිව්වා.. ඉවරනේ..
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    යකෝ මට විතරක් වෙනවද? ඉන්න ඔක්කොගෙම ෆෝන්වල සිම් ගලවලා මේ රවුටර් දෙකටම දාලා බැලුවා.. වැඩ කරනවා බන්.. උබත් ට්‍රයි කරලා බලහන්. මට විතරක් මේක වෙන්න විදියක් නැහැ. සමහරවිට අපේ පැත්තට විතරක් මොනවහරි වෙලාද දන්නේ නැහැ. නුවර ඉන්න කවුරුහරි මේක බලලා කියන්න..

    ඔය විදියට වැඩ කලත් ‌ප්‍රයෝජනයක් නෑ. Dialog HBB අපේ පැත්තට slow නෑ. අනික Mobile එකේ wifi Hotspot දාගන්න එක ‌ලේසියිනේ. SIM ගලවලා Router එකට දානවට වඩා.
    Anyway Thanks For Information.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය විදියට වැඩ කලත් ‌ප්‍රයෝජනයක් නෑ. Dialog HBB අපේ පැත්තට slow නෑ. අනික Mobile එකේ wifi Hotspot දාගන්න එක ‌ලේසියිනේ. SIM ගලවලා Router එකට දානවට වඩා.
    Anyway Thanks For Information.
    :yes::yes::yes::yes:
    මේක හොදයි බන් වෙනම සිම් එකක් තියාගෙන ඩේටා යුස් කරන්න.. සොල්ව් උනාම හෝම්බ්රෝද්බන්ඩ් එක රුපියල් 100ක් දෙන්න වෙනවනේ එක්ස්ට්‍රා GB එකකට. මේකෙන් පුළුවන් ඒ අයට වැඩක් කරන්න. මොබිටෙල් එකත් මේ වගේ වැඩක් කරානම් වෙන සිම් එකක් තියාගෙන රවුටරේට දාලා ටයිම්බෙස් පැකේජ් එක ඇක්ටිව් කරන්න තිබුනා..
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    :yes::yes::yes::yes:
    මේක හොදයි බන් වෙනම සිම් එකක් තියාගෙන ඩේටා යුස් කරන්න.. සොල්ව් උනාම හෝම්බ්රෝද්බන්ඩ් එක රුපියල් 100ක් දෙන්න වෙනවනේ එක්ස්ට්‍රා GB එකකට. මේකෙන් පුළුවන් ඒ අයට වැඩක් කරන්න. මොබිටෙල් එකත් මේ වගේ වැඩක් කරානම් වෙන සිම් එකක් තියාගෙන රවුටරේට දාලා ටයිම්බෙස් පැකේජ් එක ඇක්ටිව් කරන්න තිබුනා..

    Mobitel 4G LTE එක ‌කොහොමත් FDD. Mobile/ Router ‌දෙකම එකයි.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    kari demala
    hutto kari atal ne uabth denne

    kohomada yaluwane
    perimaluth awa
    mage athette hoda nathi nisa boru krnwa kyla
    kari vois eca bn
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    uba ithin nuwarane yako

    mnwda bn places nuwara yanna thyena vist ekakata
    මෙහෙ දැන් අනේ මන්දා බන්. හොද වෙලාවට ගිය දෙසැම්බර් මම හොටෙල් ප්‍රොජෙක්ට් එක අත හැරියේ.. කෙලවිලා . .ශ්‍රියානි එකේ බුවා ෆිට් එක. කඩේ සතියක් ඇරගන්න බැරි උනා බන්.. තිලකවර්දනත් එහෙමයි. ඌ ඒ අස්සේ මුනිසිපල් බිල්ඩින් එකේ ටෙන්ඩරේ හිකිලා ඉන්නේ.. බිස්නස් කවදා හැදෙයිද මන්දා බන්. ටුවරිසම් නම් වන්ෂොට් නොකවුට් සැහෙන කාලෙ